ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය 2019 අගෝස්තු 22 දින පැවති රැස්වීමේදී මහ බැංකුවේ ස්ථාවර තැන්පතු පොලී අනුපාතය (SDFR) සියයට 7 තෙක් සහ මහ බැංකුවේ ස්ථාවර ණය දීමේ පොලී අනුපාතය (SLFR) සියයට 8 කින් පහත දමා තිබේ.
චිනය ඉකුත් වසරේ දී රොබෝ කට්ටල 150000කට ආසන්න සංඛ්‍යාවක් නිෂ්පාදනය කර තිබේ. එරට කර්මාන්ත හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශය පවසන්නේ, එය ලොව සමස්ථ රොබෝ නිෂ්පාදනායෙන් 38% ඉක්මවන බවයි.
මහ බැංකුවේ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් බ්‍රහස්පතින්දා නිකුත් කළ ශ්‍රී ලංකා මිලදී ගැනීමේ කළමනාකරුවන්ගේ දර්ශකයට අනුව, නිෂ්පාදන හා සේවා යන අංශ දෙකම පසුගිය මාසයේ පුළුල් වූ අතර අපේ‍්‍රල් 21 ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් පසුව තවදුරටත් යථා තත්ත්වයට පත්වී තිබේ.
වසර 11 වසාදමා තිබු ඇල්කඩුව වැවිලි සමාගමට අයත් මාතලේ බණ්ඩරපොල තේ කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන ඊයේ (15) නැවත ආරම්භ කෙරිණ.
චීන සංචාරකයින් වැඩි වශයෙන් පැමිණෙන ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව රඳවා ගැනීමේ අරමුණින් චීනයේ ප්‍රමුඛ මුද්‍රිත මාධ්‍යවේදීන් කණ්ඩායමක් පසුගියදා ශ්‍රී ලංකාවේ විශේෂ චාරිකාවක් නිරතවිණ.
කාම්බෝජයේ පැවැත්වෙන ව්‍යාපාරික සමුළුවකට සහභාගීවීමේ අරමුණින් දේශීය ව්‍යාපාරිකයින් පිරිසක් අද උදේ දිවයිනෙන් පිටත්ව ගියේය.
ශ්‍රීලංකන් ගුවන් සේවය, MAS හෝල්ඩින්ග්ස් සමාගම සමඟ එක්ව ලෝකයේ වඩාත්ම දියුණු මාංශපේශි සුවය සලසන ස්ප්‍රින්ග් (Spryng) උපාංගය ව්‍යාපාරික පන්තියේ මගීන් වෙත හඳුන්වා දි තිබේ.
දකුණු පළාතේ ඉදි කෙරෙන විශාලතම සංචාරක හෝටල් සංකීර්ණයේ දෙවැනි අදියරේ ඉදිකිරීම් අද (29) ආරම්භ කෙරිණ.
ජාතික කර්මාන්ත ප්‍රතිපත්තියක් ඉදිරි මාස 6 ඇතුලත රටට හඳුන්වා දෙන බව, කර්මාන් හා වානිජ කටයුතු අමාත්‍ය බුදිධික පතිරණ මහතා පවසයි.
ශ්‍රී ලංකන් ගුවන් සේවය (www.srilankan.com) වෙබ් අඩවිය මඟින් සෘජු ගුවන් ප්‍රවේශපත්‍ර මිලදී ගන්නා පාරිභෝගිකයින්ට “ට්‍රැවල් ෆෙස්ට්” (SriLankan Travel Fest) දීමනාව හරහා ව්‍යාපාරික පන්තියේ ප්‍රවේශපත්‍ර සඳහා 40% ක් විශේෂ දීමනාවක් යටතේ අලෙවි කෙරේ.
කවුඩුල්ල ජාතික වනෝද්‍යානයට දේශීය හා විදේශීය සංචාරකයන් විශාල පිරිසක් පැමිණෙමින් සිටියි.
ගූගල්, ෆේස් බුක් ඇතුළු ඩිජිටල් අන්තර්ජාල සේවා සඳහා බදු පැනවීමේ යෝජනාවට, ප්‍රංශ සෙනෙට් මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබේ.
චීන අමෙරිකා ආර්ථික යුද්ධයේ එක් පසුබිම් කතාවක් පසුගිය මාස කිහිපය පුරා Huawei සමාගම වටා නිර්මාණය විය.
නුවරඑළිය සංචාරක කර්මාන්තය නැංවීම සඳහා කේබල් කාර් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.
ජාතික ලොතරැයි මණ්ඩලය ටිකට්පතක් සඳහා පිරිනමන කොමිස් මුදල ශත 25කින් වැඩි කර තිබේ.
රජය, සංචාරක ක්ෂේත්‍රය කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම නිසා, විදෙස් සංචාරකයින්ගේ පැමිණීම යළි සාමාන්‍ය අතට පත්ව තිබේ.
ශ්‍රී ලංකාවේ ආර්ථිකය මේ වසරේ මුල් කාර්තුවේදී සියයට 3.72 ක ධනාත්මක අනුපාතයකින් වර්ධනය වූ බව සංගණන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
බල්ගේරියානු සංචාරකයින් 200ක කණ්ඩායමක් දිවයිනට පැමිණේ.
Uber ගුවන් ටැක්සි සේවාව අත්හදා බැලීමේ නියමු ව්‍යාපෘතියක් 2020 වන විට ආරම්භ කරන බව Uber ආයතනය නිවේදන කර තිබේ.
චීන මෝටර් රථ කර්මාන්ත සංගමය නිකුත් කළ දත්ත අනුව පසුගිය මැයි මස චීනයේ බලශක්තියෙන් ධාවනය කෙරෙන නවීන මෝටර් රථ නිෂ්පාදනය හා අලෙවිය වෙන් වෙන්ව ලක්ෂ 1.12 ක් හා ලක්ෂ 1.04 වන බව වාර්තා වේ.