විදෙස් ආයෝජකයන්ගේ විශ්වාසය තහවුරු කරමින් කොග්ගල සුපිරි හෝටල් සංකීර්ණයකට ගිවිසුම් අත්සන් තබයි.
ජාතික පසු අස්වනු කළමනාකරණ ආයතනය මඟින් සෞඛ්‍යාරක්ෂිතව ඉදවූ උසස් පළතුරු ප්‍රචලිත කිරීමේ දීප ව්‍යාප්ත වැඩසටහනක් මේ වන විට ක්‍රියාත්මක කර ඇත.
ඇපල් සමාගමේ නිෂ්පාදන චීනය තහනම් කළහොත්, එම ආයතනයේ ලාභය 90%කින් අඩුවනු ඇති බව සුප්‍රකට "ගෝල්ඩ්මන් සව්ස්" ආයතනය පවසයි. ඇපල් සමාගම දුරකථන නිෂ්පාදන ක්ෂේත්රයේ නමක් දිනාගත් ආයතනයකි.
කොළඹ කොටස් වෙළෙඳපොළ සහ ශ්‍රී ලංකා විනිමය සුරැකුම්පත් කොමිසම සංවිධානය කළ ඉන්වෙස්ට් ශ්‍රී ලංකා ව්‍යාපාරික හමුව සිංගප්පූරුවේ දී පැවැත්විණ.
ගූගල් සමාගම හුවාවි ජංගම දුරකථන උපාංගවල ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියේ මෘදුකාංග නවීකරණ කිරීම අත්හිටුවා තිබේ.
පොළොන්නරුව දීප උයන මධ්‍යයේ ඉඳි කෙරුණු ෆයිවු ජී තාක්ෂණයෙන් යුත් දුරකතන සන්නිවේදන කුළුණ අද විවෘත කෙරිණ.
කැනඩාවේ British Columbia පළාතේ මහාධිකරණය විසින් චීනයේ හුවා වෙයි සමාගමේ ප්‍රධාන මූල්‍ය නිලධාරිනී මෙන්ග් වුඅන් චෞ මහත්මිය අමෙරිකාවට භාෙදීම පිළිබඳ සාක්ෂි විමසීම පසුගියදා සිදුකෙරිණ.
LAUGFS ටර්මිනල්ස් ලිමිටඩ් විසින් දකුණු ආසියාවේ විශාලතම පර්යන්තය හම්බන්තොට අන්තර් ජාතික වරායට සමීපව ආරම්භ කරන ලදී.
ඇල්ල ප්‍රදේශයට විදේශීය සංචාරක පැමිණිම පසුගිය දින කීපයක් තිස්සේ තරමක් අඩුවුවත් දැන් එය යථා තත්වයට පත්වෙමින් තිබේ.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට වීශාල ලෙස එළවළු තොග ලැබිමත් සමග ඒවා මිල දී ගැනීමට පැමිණෙන වෙළදුන්ගේ අඩුවීම නිසා එළවළු මිල ශීඝ්‍රයෙන් පහත වැටෙමින් පවතී. මේ නිසා ගොවීන් දැඩි අපහසුතාවට පත්ව තිබේ.
දුර්ලභ ගණයේ දියමන්තියක් සොදබිස් වෙන්දේසි සමාගම විසින් පසුගියදා අලෙවි කෙරිණ.
බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ හිමිකාරිත්වය යටතේ නාගරික කුඩා සුඛෝපභෝගී හෝටලයක් ඉදිකිරිමට අමාත්‍ය මණ්ඩලය තිරණය කර තිබේ.
පසුගිය මාර්තු මාසය තුළ චීනයේ නිෂ්පාදන ක්ෂේත්රයේ සුවිශේෂී වර්ධනයක් පෙන්නුම් කර තිබේ.
ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ නිෂ්පාදනය කිරීමේ අරමුණින් සිරින්ජර සහ රසායනාගාර සදහා භාවිතා කරන උපාංග නිෂ්පාදන කර්මාන්ත ශාලා 02කට මුල්ගල් තැබීම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (01) පෙරවරුවේ සිදු කෙරිනි.
2019 වසරේ ආසියාවේ හොඳම අවන්හල් 50න් 35 වන ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවේ “Ministry of Crab” අපනශාලාව සමත් වෙයි.
ශ්‍රි ලංකා ටෙලිකොම් සමාගමේ "ස්මාර්ට් නගරය" ව්‍යාපෘතිය පොලොන්නරුවෙන් ආරම්බ කිරිමට සැලසුම් කර තිබේ.
සංචාරක පැමිණීම මේ වසරේ මිලියන 03 දක්වා වැඩි කිරීමට බලාපොරොත්තු වන බව සංචාරක සංවර්ධන,වනජීවී සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පවසයි.
පළතුරු අස්වැන්න ඇති කාලෙට පළතුරු අතිරික්තයක් ඇතිවීම සෑම රටක්ම මුහුණ දෙන යථාර්තයක්.
ඇමරිකානු ඩොලර් මිලියන 10 ක ආයෝජනයක් සහිත ෆ්ලෙක්සි කෙයාර් වෛද්‍ය උපකරණ නිෂ්පාදන කර්මාන්ත ශාලාවේ ඉදිරිකිරිම් අද ආරම්භ කෙරිණ.
දිවයින පුරා පිහිටි තෝරාගත් සමෘද්ධි ප්‍රජා මූල බැංකු සමිති පරිශ්‍ර ආශ්‍රිතව නවීන පන්නයේ අංගෝපාංග වලින් යුතු සුව බොජුන්හල් ආරම්භ කිරීමට ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය මඟින් පියවර ගෙන තිබේ.