පින්නවල අලි බලන්න සංචාරකයින් රැසක්

ජූනි 24, 2019

    රජය, සංචාරක ක්ෂේත්‍රය කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම නිසා, විදෙස් සංචාරකයින්ගේ පැමිණීම යළි සාමාන්‍ය අතට පත්ව තිබේ.

    සංචාරකයින් පැමිණීම මන්දගාමීවීම හේතුවෙන්, පින්නවල සංචාරක කලාපයේ ව්‍යාපාරිකයින් ද දුෂ්කරතාවට පත්ව සිටියි. එහෙත්, මේ වන විට එම තත්වය පහව ගොස් දෙස් - විදෙස් සංචාරකයින්ගේ පැමිණීම සාමාන්‍ය අතට පත්ව ඇතැයි, අප වාර්තාකරු පවසයි.

     

     

    Last modified on සදුදා, 24 ජූනි 2019 11:46

    Latest News