චීනයේ නව බලශක්තියෙන් ධාවනය කෙරෙන මෝටර් රථ නිෂ්පාදනය හා අලෙවිය ඉහළට

ජූනි 14, 2019

    චීන මෝටර් රථ කර්මාන්ත සංගමය නිකුත් කළ දත්ත අනුව පසුගිය මැයි මස චීනයේ බලශක්තියෙන් ධාවනය කෙරෙන නවීන මෝටර් රථ නිෂ්පාදනය හා අලෙවිය වෙන් වෙන්ව ලක්ෂ 1.12 ක් හා ලක්ෂ 1.04 වන බව වාර්තා වේ.

    අදාළ ප්‍රමාණය පසුගිය වසරේ සමාන කාලය හා සැසඳීමේදී සියයට 16.9කින් හා සියයට 1.8කින් වර්ධනය වී ඇත.

    චීනයේ බලශක්තියෙන් ධාවනය කෙරෙන නවීන මෝටර් රථ නිෂ්පාදනය හා අලේවිය ස්ථීර වශයෙන් වර්ධනය වෙමින් පවතී.

    Last modified on සිකුරාදා, 14 ජූනි 2019 14:21

    Latest News