සෙල්ලම් බඩු පිළිබඳ විචාර ඉදිරිපත් කරන අවුරුදු හතක් වයසැති දරුවෙකු යූටියුබ්හි වැඩිම ආදායම්ලාභියා බවට පත් වී තිබේ.

අමෙරිකාවෙන්, චීනයට අපනයනය කෙරෙන මෝටර් රථවලට පනවා ඇති බදු ඉවත් කිරීමට චීනය එකඟ වූ බව, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

ලංකා අයිඕසී හි අනුබද්ධ සමාගමක්වන මහේන්ද්‍රා සහ අයිඩියල් මෝටර්ස් දේශීය මොර්ටර් රථ වෙළඳපොළ සඳහා Maximile සන්නාමය යටතේ එන්ජින් සහ ගියර් ඔයිල් හඳුන්වාදෙයි.

එළවළු මිල  ගණන් ඉහළ යාම දෙසැම්බර් මස අවසන් වන තෙක් පවතිනු ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, කෘෂිකර්ම අමාත්‍යාංශයට දැනුම් දී තිබේ.

ශ‍්‍රී ලාංකේය ව්‍යාපාරික ක්ෂේත‍්‍රයේ විශිෂ්ට කාර්ය සාධකයක් දක්වන සමාගම් ඇගැයීමට ලක් කෙරන "බිස්නස් ටුඩේ" 2018 ව්‍යාපාරික සම්මාන උලෙළ ඊයේ (12) පස්වරුවේ කොළඹ ෂැන්ග‍්‍රිල්ලා හෝටලයේ දී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

ලෝක බැංකුවේ ව්‍යාපාර දර්ශකයේ පෙරමුණට පැමිණීමට ශ්‍රී ලංකාව සමත් වී තිබේ.

චීනයේ ප්‍රථම අන්තර්ජාතික ආනයන ප්‍රදර්ශනය, ෂැංහයි නගරයේ ජාතික ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේ දී අද ආරම්භ කෙරිණ.

පසුගිය වසරවලට සාපේක්ෂව මේ වසරේ විදෙස් සංචාරකයින්ගේ පැමිණීමේ ඉහළ වර්ධනයක් පෙන්නුම් කරන බව, සංචාරක අමාත්‍යාංශය පවසයි.

මහින්ද රාජපක්ෂ මහතා, අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම්දීමත් සමග කොටස් වෙළෙඳපොළ සියලු කොටස්වල මිල ගණන් ඉහළ ගොස් තිබේ. 

ශ්‍රි ලන්කන් ගුවන් සමාගම ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් දක්වා සෘජු ගුවන් ගමන් ආරම්භ කර වසරක් තුළ සාර්ථක ප්‍රගතියක් අත්කර ගැනීමට හැකිවි තිබේ.

මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ සංවර්ධනය උදෙසා අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සහනදායී ණය පදනම මත ඇමරිකානු ඩොලර් මිලියන 100ක් ප්‍රදානය කිරීමට ලෝක බැංකුව එකඟ වී තිබේ.

දැනට ශ්‍රී ලංකාවේ වාහන අලෙවිකරුවන්ගේ ගබඩා අංගනවල වසර පහකට ප්‍රමාණවත් වාහන තොගයක් ගාල් කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නවතම සමීක්ෂණ වාර්තා පෙන්වා දෙයි.

GTI,Informa සහ Huawei සමාගම් එක්ව ආසියා පැසිෆික් WTTx (ස්ථාවර රැහැන් රහිත බ්‍රෝඩ්බෑන්ඩ් තාක්ෂණය) සමුළුව පසුගියදා සාර්ථකව නිමා කරනු ලැබුයේ 'සෑම ගෘහයකටම පහසු සහ වේගවත් ස්ථාවර රැහැන් රහිත බ්‍රෝඩ්බෑන්ඩ් පහසුකම්, යන තේමාව යටතේ ය.

”සුහද හදක් ඇති දේශීය බැංකුව” යන විරුදාවලිය ලද සෙලාන් බැංකුව, සිය අභිමානවත් වූ 30 වැනි සංවත්සරය මෙම වසරේ සමරනු ලබයි. 

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කජු සැකසීමේ හා අපනයන සමාගමක් වන රෝයල් කැෂූස් ROYAL CASHEWS (රෝයල් ෆුඞ් මාර්කටින් සහ සමාගම) අඛණ්ඩව දෙවැනිවටරත් NCE Exports Awards සම්මානයෙන් පිදුම් ලැබීය.

ඊයේ (15) දින කොළඹ කොටස් වෙළෙඳපොළේ සිදු වූ සිංගර් (ශ්‍රී ලංකා) පීඑල්සී කොටස් ගනුදෙනුවත් සමඟින් 2018 වසරේ මේ දක්වා කාලය තුළ විදෙස් ආයෝජකයින් විසින් විකුණා ඇති කොටස්වල ශුද්ධ වටිනාකම රුපියල් බිලියන 8.3 ක් ලෙසින් වාර්තා වේ.

ලංකා බැංකුව මගින් ක්‍රියාත්මක කරන "තුරුණු දිරිය"ණය යෝජනා ක්‍රමය යටතේ දිවයින පුරා විසිරී සිටින තරුණ ව්‍යවසායකයින් 182 ක් සඳහා මේ වන විට ණය ලබා දී ඇත.

Latest News