BIZ

ඇපල් වෙළදාමත් පහත වැටෙයි

ජන 03, 2019

චීනයේ ආර්ථික වර්ධන වේගය පහත වැටීමත් සමඟ ඇපල් සමාගමේ වෙළෙදාමේ ද පසුබෑමක් පෙන්නුම් කරයි.

Read more...
BIZ

තල්මසුන් නිසා මිරිස්ස ආදායම වැඩිවෙයි

ජන 02, 2019

මාතර, මිරිස්ස ප්‍රදේශයට විදේශීය සංචාරකයන්ගේ පැමිණීම ශීඝ්‍රෙයන් ඉහළ ගොස් තිබේ.

Read more...
BIZ

උඩවලව - දිනකට ලක්ෂ 20ක ආදායමක්

දෙසැ 24, 2018

උඩවලව ජාතික උද්‍යානය නැරඹීමට පැමිණෙන සංචාරකයන්ගේ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යයි.

Read more...
BIZ

ශ්‍රී ලංකන් වෙත ලෝක සංචාරක සම්මානයක්

දෙසැ 20, 2018

ශ්‍රී ලංකන් ගුවන් සමාගම ලෝක සංචාරක සම්මාන උළෙලෙහිදී ඉන්දියානු සාගර කලාපය වෙත පියාසර කරන ලොව ප්‍රමුඛතම ගුවන් සේවය  ලෙස නැවත වාරක් සම්මානයෙන් පිදුම් ලැබීය.

Read more...
BIZ

දැව සංස්ථාවට ව්‍යාපාර විශිෂ්ටතා සම්මානක්

දෙසැ 13, 2018

ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරනු ලැබූ 2018 ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උලෙළේ දී රාජ්‍ය නිෂ්පාදන අංශය වෙනුවෙන් පිදෙන රන් සම්මානය මෙවර ද රාජ්‍ය දැව සංස්ථාව විසින් හිමිකරගත් අතර විෂයභාර අමාත්‍යවරයා ලෙස ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත එම සම්මානය ඉදිරිපත් කිරීම ඊයේ (12) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

Read more...
BIZ

youtube වැඩිම ආදායම්ලාභී පුංචි රයන්

දෙසැ 07, 2018

සෙල්ලම් බඩු පිළිබඳ විචාර ඉදිරිපත් කරන අවුරුදු හතක් වයසැති දරුවෙකු යූටියුබ්හි වැඩිම ආදායම්ලාභියා බවට පත් වී තිබේ.

Read more...
BIZ

අමෙරිකාවෙන් චීනයට බදු නැති කාර්

දෙසැ 04, 2018

අමෙරිකාවෙන්, චීනයට අපනයනය කෙරෙන මෝටර් රථවලට පනවා ඇති බදු ඉවත් කිරීමට චීනය එකඟ වූ බව, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

Read more...
BIZ

Maximile සන්නාමය යටතේ එන්ජින් සහ ගියර් ඔයිල්

නොවැ 29, 2018

ලංකා අයිඕසී හි අනුබද්ධ සමාගමක්වන මහේන්ද්‍රා සහ අයිඩියල් මෝටර්ස් දේශීය මොර්ටර් රථ වෙළඳපොළ සඳහා Maximile සන්නාමය යටතේ එන්ජින් සහ ගියර් ඔයිල් හඳුන්වාදෙයි.

Read more...
BIZ

අහස උසට නගින එළවලු මිල

නොවැ 26, 2018

එළවළු මිල  ගණන් ඉහළ යාම දෙසැම්බර් මස අවසන් වන තෙක් පවතිනු ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, කෘෂිකර්ම අමාත්‍යාංශයට දැනුම් දී තිබේ.

Read more...
BIZ

"බිස්නස් ටුඩේ ටොප් 30" ජනපති එක්වෙයි (ඡායාරූප)

නොවැ 13, 2018

ශ‍්‍රී ලාංකේය ව්‍යාපාරික ක්ෂේත‍්‍රයේ විශිෂ්ට කාර්ය සාධකයක් දක්වන සමාගම් ඇගැයීමට ලක් කෙරන "බිස්නස් ටුඩේ" 2018 ව්‍යාපාරික සම්මාන උලෙළ ඊයේ (12) පස්වරුවේ කොළඹ ෂැන්ග‍්‍රිල්ලා හෝටලයේ දී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

Read more...
BIZ

ලංකාව ව්‍යාපාර දර්ශකයේ පෙරමුණට එයි

නොවැ 07, 2018

ලෝක බැංකුවේ ව්‍යාපාර දර්ශකයේ පෙරමුණට පැමිණීමට ශ්‍රී ලංකාව සමත් වී තිබේ.

Read more...
BIZ

ශංහැයි පළමු ආනයන ප්‍රදර්ශනය (විඩියෝ)

නොවැ 05, 2018

චීනයේ ප්‍රථම අන්තර්ජාතික ආනයන ප්‍රදර්ශනය, ෂැංහයි නගරයේ ජාතික ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේ දී අද ආරම්භ කෙරිණ.

Read more...

පසුගිය වසරවලට සාපේක්ෂව මේ වසරේ විදෙස් සංචාරකයින්ගේ පැමිණීමේ ඉහළ වර්ධනයක් පෙන්නුම් කරන බව, සංචාරක අමාත්‍යාංශය පවසයි.

BIZ

කොටස් වෙළඳපොලේ වර්තාගත වෙනසක්

නොවැ 01, 2018

මහින්ද රාජපක්ෂ මහතා, අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම්දීමත් සමග කොටස් වෙළෙඳපොළ සියලු කොටස්වල මිල ගණන් ඉහළ ගොස් තිබේ. 

Read more...
BIZ

ඕස්ට්‍රේලියානු සංචාරක පැමිණිමේ සුව්ශේෂි වර්ධනයක් (ඡායාරූප)

ඔක් 31, 2018

ශ්‍රි ලන්කන් ගුවන් සමාගම ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් දක්වා සෘජු ගුවන් ගමන් ආරම්භ කර වසරක් තුළ සාර්ථක ප්‍රගතියක් අත්කර ගැනීමට හැකිවි තිබේ.

Read more...
BIZ

අධ්‍යාපන නවීකරණයට ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 100ක්

ඔක් 22, 2018

මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ සංවර්ධනය උදෙසා අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සහනදායී ණය පදනම මත ඇමරිකානු ඩොලර් මිලියන 100ක් ප්‍රදානය කිරීමට ලෝක බැංකුව එකඟ වී තිබේ.

Read more...
BIZ

අවුරුදු 5කට ඇති වෙන්න වාහන ලංකාවට ගෙන්නලා

ඔක් 22, 2018

දැනට ශ්‍රී ලංකාවේ වාහන අලෙවිකරුවන්ගේ ගබඩා අංගනවල වසර පහකට ප්‍රමාණවත් වාහන තොගයක් ගාල් කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නවතම සමීක්ෂණ වාර්තා පෙන්වා දෙයි.

Read more...
BIZ

ඩිජිටල් තාක්ෂණයෙන් සවිමත් නිවාස සංවර්ධනයට මංපෙත් විවරවෙයි

ඔක් 17, 2018

GTI,Informa සහ Huawei සමාගම් එක්ව ආසියා පැසිෆික් WTTx (ස්ථාවර රැහැන් රහිත බ්‍රෝඩ්බෑන්ඩ් තාක්ෂණය) සමුළුව පසුගියදා සාර්ථකව නිමා කරනු ලැබුයේ 'සෑම ගෘහයකටම පහසු සහ වේගවත් ස්ථාවර රැහැන් රහිත බ්‍රෝඩ්බෑන්ඩ් පහසුකම්, යන තේමාව යටතේ ය.

Read more...
BIZ

සුහද හදක් 30 වැනි සංවත්සරය සමරයි

ඔක් 17, 2018
”සුහද හදක් ඇති දේශීය බැංකුව” යන විරුදාවලිය ලද සෙලාන් බැංකුව, සිය අභිමානවත් වූ 30 වැනි සංවත්සරය මෙම වසරේ සමරනු ලබයි. 
Read more...
BIZ

රාජකීය කජුවලට සම්මානයක් !

ඔක් 17, 2018

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කජු සැකසීමේ හා අපනයන සමාගමක් වන රෝයල් කැෂූස් ROYAL CASHEWS (රෝයල් ෆුඞ් මාර්කටින් සහ සමාගම) අඛණ්ඩව දෙවැනිවටරත් NCE Exports Awards සම්මානයෙන් පිදුම් ලැබීය.

Read more...

Latest News