මහ බැංකු පොලී අනුපාතය පහළට

අගෝ 23, 2019

    ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය 2019 අගෝස්තු 22 දින පැවති රැස්වීමේදී මහ බැංකුවේ ස්ථාවර තැන්පතු පොලී අනුපාතය (SDFR) සියයට 7 තෙක් සහ මහ බැංකුවේ ස්ථාවර ණය දීමේ පොලී අනුපාතය (SLFR) සියයට 8 කින් පහත දමා තිබේ.

    වර්තමානයේ අඩු උද්ධමනය පවතින සන්දර්භය තුළ ආර්ථික ක්‍රියාකාරකම් පුනර්ජීවනය සඳහා තවදුරටත් සහාය දැක්වීමේ අරමුණින් දේශීය ආර්ථිකයේ සහ මූල්‍ය වෙළඳපොලේ මෙන්ම ගෝලීය ආර්ථිකයේ වර්තමාන හා අපේක්ෂිත වර්ධනයන් පිළිබඳව විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන ඇත.

    Last modified on සිකුරාදා, 23 අගෝස්තු 2019 10:57

    Latest News