මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව ඇතැයි වාර්තා වී තිබෙනවා.
ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය බටහිර-වයඹ දෙසට ගමන් කරමින් දෙසැම්බර් 11 වැනිදා පමණ ශ්‍රී ලංකා - තමිල්නාඩු වෙරළට ඔබ්බෙන් නිරිත දිග බෙංගාල බොක්ක වෙත ළඟා වීමට බොහෝ දුරට ඉඩ ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
කළුතර - දොඩංගොඩ, කැටගහහේන ප්රදේශයේ දී අද අලුයම යතුරුපැදියක් මාර ගසක ගැටීමෙන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

දෙසැම්බර් 10 වැනිදා දින සිට උතුරු සහ නැගෙනහිර පළාත්වල වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කෙරෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

උතුරු සහ නැගෙනහිර පළාත්වල අද (6) දින වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
අද (03) දින නැගෙනහිර පළාතේ වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසනවා.
නිරිත දිග බෙංගාල බොක්ක ප්රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය 2024 නොවැම්බර් 28 වැනි දින පෙරවරු 08.30 ට පමණ වන විට ත්රිකුණාමලයට කිලෝමීටර් 110 ක් පමණ ඊසාන දෙසින් පිහිටා තිබුණා.
නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය 2024 නොවැම්බර් 26 වැනි දින පස්වරු 11.30ට පමණ වන විට ත්‍රිකුණාමලයට කිලෝමීටර් 190ක් පමණ ගිනිකොන දෙසින් පිහිටා තිබූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා.
ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ආශ්රිතව මේ වනවිට අඩු පීඩන කලාපයක් නිර්මාණය වී තිබෙනවා.
දස වැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය අද පෙරවරු 10ට ආරම්භ වනවා.
බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල අද (21) දින ඇතැම් ස්ථානවලට මි.මී 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකිය.
අද (20) දින උතුරු සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇති විය හැකි බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
උතුරු, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වල අද (19) දින විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
අද (14) දින දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වය තවදුරටත් පවතින බැවින් අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්රදේශය ආශ්රිතව අද (12) දිනයේදී අඩු පීඩන කලාපයක් නිර්මාණය වීමේ හැකියාවක් ඇති බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව පවසනවා.
උතුරු සහ උතුරු-මැද පළාත්වලත් පුත්තලම සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් අද (07) දින විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
ඊසානදිග මෝසම් සුළං සමග වර්ෂාවෙන් උතුරු නැගෙනහිර ප්‍රදේශවල ඩෙංගු රෝගය වැඩිවීමේ අවදානමක් පවතින බව, ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.
අද (06) දින මධ්‍යම, සබරගමුව, ඌව, දකුණු සහ බස්නාහිර පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
මධ්යම, සබරගමුව, උතුරුමැද, ඌව පළාත්වල සහ කුරුණෑගල දිස්ත්රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී. 100ක පමණ තද වැසි අද (05) දින ඇතිවිය හැකි බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව පවසනවා.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (01) දින සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි වායුගෝලීය තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

Latest News