ශ්‍රීලංකන් ගුවන් සේවය, MAS හෝල්ඩින්ග්ස් සමාගම සමඟ එක්ව ලෝකයේ වඩාත්ම දියුණු මාංශපේශි සුවය සලසන ස්ප්‍රින්ග් (Spryng) උපාංගය ව්‍යාපාරික පන්තියේ මගීන් වෙත හඳුන්වා දි තිබේ.

දකුණු පළාතේ ඉදි කෙරෙන විශාලතම සංචාරක හෝටල් සංකීර්ණයේ දෙවැනි අදියරේ ඉදිකිරීම් අද (29) ආරම්භ කෙරිණ.

ජාතික කර්මාන්ත ප්‍රතිපත්තියක් ඉදිරි මාස 6 ඇතුලත රටට හඳුන්වා දෙන බව, කර්මාන් හා වානිජ කටයුතු අමාත්‍ය බුදිධික පතිරණ මහතා පවසයි.

ශ්‍රී ලංකන් ගුවන් සේවය (www.srilankan.com) වෙබ් අඩවිය මඟින් සෘජු ගුවන් ප්‍රවේශපත්‍ර මිලදී ගන්නා පාරිභෝගිකයින්ට “ට්‍රැවල් ෆෙස්ට්” (SriLankan Travel Fest) දීමනාව හරහා ව්‍යාපාරික පන්තියේ ප්‍රවේශපත්‍ර සඳහා 40% ක් විශේෂ දීමනාවක් යටතේ අලෙවි කෙරේ.

කවුඩුල්ල ජාතික වනෝද්‍යානයට දේශීය හා විදේශීය සංචාරකයන් විශාල පිරිසක් පැමිණෙමින් සිටියි.

ගූගල්, ෆේස් බුක් ඇතුළු ඩිජිටල් අන්තර්ජාල සේවා සඳහා බදු පැනවීමේ යෝජනාවට, ප්‍රංශ සෙනෙට් මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබේ.

චීන අමෙරිකා ආර්ථික යුද්ධයේ එක් පසුබිම් කතාවක් පසුගිය මාස කිහිපය පුරා Huawei සමාගම වටා නිර්මාණය විය.

නුවරඑළිය සංචාරක කර්මාන්තය නැංවීම සඳහා කේබල් කාර් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

ජාතික ලොතරැයි මණ්ඩලය ටිකට්පතක් සඳහා පිරිනමන කොමිස් මුදල ශත 25කින් වැඩි කර තිබේ.

රජය, සංචාරක ක්ෂේත්‍රය කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම නිසා, විදෙස් සංචාරකයින්ගේ පැමිණීම යළි සාමාන්‍ය අතට පත්ව තිබේ.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය මේ වසරේ මුල් කාර්තුවේදී සියයට 3.72 ක ධනාත්මක අනුපාතයකින් වර්ධනය වූ බව සංගණන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

බල්ගේරියානු සංචාරකයින් 200ක කණ්ඩායමක් දිවයිනට පැමිණේ.

Uber ගුවන් ටැක්සි සේවාව අත්හදා බැලීමේ නියමු ව්‍යාපෘතියක් 2020 වන විට ආරම්භ කරන බව Uber ආයතනය නිවේදන කර තිබේ.

චීන මෝටර් රථ කර්මාන්ත සංගමය නිකුත් කළ දත්ත අනුව පසුගිය මැයි මස චීනයේ බලශක්තියෙන් ධාවනය කෙරෙන නවීන මෝටර් රථ නිෂ්පාදනය හා අලෙවිය වෙන් වෙන්ව ලක්ෂ 1.12 ක් හා ලක්ෂ 1.04 වන බව වාර්තා වේ.

සුහුරු ශ්‍රී ලංකාවක් ගොඩනැගීම උදෙසා වූ වැඩපිළිවෙළේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහයේ සන්නිවේදන තාක්ෂණයෙන් බලගැන්වෙන ‘ජාතික ඩිජිටල්කරණයේ ගමන් මග’ එළිදැක්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (11) පස්වරුවේ කොළඹ නෙළුම් පොකුණ ශ්‍රවණාගාරයේ දී සිදු විය.

පාස්කු ඉරිදා ප්‍රහාරය හේතුවෙන් තාවකාලිකව වසා දැමුණු කොළඹ ෂැන්ග්‍රි-ලා හෝටලය අද (12) සිට නැවත විවෘත වේ.

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අනතුරුව නවතා දැමුණු අමතර ගුවන් ගමන් යළි ආරම්භ කිරීමට, එයාර් ඉන්දියා ගුවන් සේවය තීරණය කර තිබේ.

මෙරට පළමු පාවෙන කුටි සහිත කබානා හෝටල් සංකීර්ණය දෙසැම්බර් මස විවෘත කෙරේ.

මුතුරාජවෙල ඛනිජ තෙල් නීතිගත සංස්ථා තොග ගබඩා සංකීර්ණයේ ඉදි කෙරුණු ලිහිසි තෙල් මුසු කිරීමේ යන්ත්‍රාගාරය ලබන 24 වැනිදා අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට නියමිතයි.

චීනයේ සමාගම් 4කට 5G වාණිජ බලපත්‍ර හිමිවෙයි.

Latest News