ඉදිරි වසරේ චීනයේ ආර්ථික වර්ධන වේගය සියයට 7.9 දක්වා ඉහළට - ලෝක බැංකුව

දෙසැ 26, 2020

    ලෝක බැංකුව පසුගිය 23 වන දින චීන ආර්ථිකය පිළිබඳ වාර්තාවක් නිකුත් කර තිබේ.

    එම වාර්තාවට අනුව, මේ වසරේ චීන ආර්ථික වර්ධන වේගය සියයට 2 දක්වා පහත වැටෙනු ඇති නමුත් ලබන වසරේ පාරිභෝගික හා ව්‍යාපාරික විශ්වාසය ඉහළයාමත් සමග එම වේගය සියයට 7.9 දක්වා ඉහළ යනු ඇති බවට තක්සේරු කෙරේ.

    ඵලදායී එන්නත් වේගයෙන් හා පුළුල් ලෙස භාවිත කිරීම, පාරිභෝගික හා ව්‍යාපාරික විශ්වාසය ශක්තිමත් කරමින් බලවත් ආර්ථික වර්ධනයට දායක වනු ඇි.

    Latest News