ඩොලරයේ විකුණුම් මිල 200 සීමාව පනී

ජන 23, 2021

    අමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල අද රුපියල් 200 සීමාව දක්වා පැමිණියා.

    ශ්‍රී ලංකා මහ බැංකුව මගින් ප්‍රකාශිත විනිමය අනුපාත අනුව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල සටහන් වූයේ රුපියල් 199.18 ක් ලෙසයි.

    කෙසේ වෙතත්, වාණිජ බැංකු කිහිපයක දෛනික විනිමය අනුපාත අනුව අද දිනයේදී ඩොලරයක විකුණුම් මිල රුපියල් 200 සීමාව ඉක්මවා තිබේ.

    Latest News