ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය ලබන වසරේ පෙබරවාරි 7 වැනි දින පැවැත්වීමට ක්‍රීඩා අමාත්‍යාංශය තීරණය කරයි.
78 වැනි ජාතික මල්ලව පොර ශුරතාවලියේ පිරිමි අංශයේ ශූරතාව නාවික හමුදාවට හිමිවිය.
ශ්‍රී ලංකා-නවසීලන්ත පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ලබන 15 වැනිදා නවසීලන්තයේ වෙලින්ටන්හිදී ඇරඹේ.
එෆ්.ඒ. කුසලාන පාපන්දු තරගාවලියේ ශුරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා යුද හමුදාව සමත්විය.
ආසියානු නැගී එන ක්‍රිකට් කණ්ඩායම් කුසලානය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.
15 වන ආසියා ෆැසිපික් ෂිතෝරියූ කරාතේ තරඟාවලියෙන් පදක්කම් 2 ක් ශ්‍රී ලංකාවට හිමිකර දීමට නාවික හමුදා ක්‍රීඩකයා සමත් විය.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සංවිධාන කළ ශ්‍රව්‍යාබාධිත 20-20 ලෝක කුසලාන ක්‍රිකට් ශුරතාව හිමිකර ගැනීමට, ශ්‍රී ලංකාව අද සමත් වුණා.
ශ්‍රී ලංකා කණ්ඩායමේ නවසීලන්ත සංචාරය සඳහා 17 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා විසින් අනුමත කර තිබේ.
පන්දුව පළුදු කිරීමේ චෝදනාව හේතුවෙන් ජාත්‍යන්තර තරග තහනමකට ලක්ව සිටින ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ස්ටීවන් ස්මිත් බංග්ලාදේශ ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගි වීමට නියමිතයි. මීට අමතරව, තහනමට ලක්වූ හිටපු උපනායක ඩේවිඩ් වෝනර් ද එම තරගාවලියට සහබාගි වන බව වාර්තා වනවා. පසුගිය මාර්තු මාසයේ දී දකුණු අප්‍රිකාව සමඟ පැවති තරගයක් අතරතුර පන්දුවක් පළුදු කිරීමේ චෝදනාවක් හේතුවෙන් ඔවුන් දෙදෙනාට මාස 12ක ජාත්‍යන්තර තරග තහනමක් පැනවුණා.
ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...
15 වැනි ආසියානු පැසිපික් ශිතෝරියු කරාතේ තරගාවලියේ දී සුවිශේෂි දක්‍ෂතා දැක්වූ ශ්‍රී ලංකා කණ්ඩායම අද අලුයම දිවයිනට පැමිණියා.
93 වැනි ජාතික බොක්සිං තරගාවලියේ පිරිමි ශුරතාව දිනාගැනීමට ස්ලිම්ලයින් ක්‍රීඩා සමාජය සමත්වුණා.
සනත් ජයසූරිය ක්‍රිකට් ඇකඩමියේ වාර්ෂික සම්මාන ප්‍රදානෝත්සවය පසුගියදා පැවැත්විණ.
ශ්‍රී ලංකාව සමඟ පැවති ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය තරග 3-0ක් ලෙස ජයගැනීමට, එංගලන්තය අද සමත්වුණා.
ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තුන්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වැනි දිනය අදයි.
විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන තරගාවලියේ ශූරතාව ඕස්ට්‍රේලියාව හිමිකර ගනී.
ශ්‍රී ලංකා-එංගලන්ත තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය අදයි.
ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තුන්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අද එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ දී ආරම්භ විය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන වයස අවුරුදු 23න් පහළ ක්‍රිකට් තරගාවලියේ තරග දෙකක් පැවැත්වෙනවා.
ශාරීරික යෝග්‍යතා පරීක්‍ෂණය අසමත්වීම නිසා ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල්ට තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ද අහිමිවී තිබේ.
පකිස්තානය සමඟ පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය කඩුලු 4කින් ජය ගැනීමට නවසීලන්තය සමත්වුණා.