තෙවැනි තරඟයට චන්දිමාල් නෑ

නොවැ 21, 2018

    ශාරීරික යෝග්‍යතා පරීක්‍ෂණය අසමත්වීම නිසා ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල්ට තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ද අහිමිවී තිබේ.


    එංගලන්තය හා ශ්‍රී ලංකාව අතර ගාල්ලේ පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී චන්දිමාල් ආබාධයකට ලක්විය. ඒ හේතුවෙන් පැවති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ද ඔහුට අහිමිව ගියේය.

    තරග තුනකින් සමන්විත ශ්‍රී ලංකා-එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගය ලබන සිකුරාදා (23) එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතයි.

     

    ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...Ru News Alert Super 00238

    Latest News