ක්‍රිකට් නිලවරණයේ බාලගිරිය නිමයි

ඔක් 26, 2018

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය පැවැත්වීමේ බලය පැවරෙන නිලවරණ කමිටුව පත් කෙරෙන විශේෂ මහා සභා රැස්වීම ලබන මස 12වැනිදා ක්‍රීඩා අමාත්‍යාංශයේදී පැවැත්වීමට නියමිතව ඇතැයි ක‍්‍රීඩා අමාත්‍යංශ ආරංචිමාර්ග වාර්තා කරයි.

Read more...

චෙස් කිරුළ පතා තරුලි ස්පාඤ්ඤයට

ඔක් 25, 2018

ලබන නොවැම්බර් මාසයේ දී ස්පාඤ්ඤයේ පැවැත්වෙන ලෝක කණිෂ්ඨ චෙස් ශූරතාවයේ වයස අවුරුදු 10න් පහළ කාණ්ඩයේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සපුගස්කන්ද යොෂීඩා විද්‍යාලයේ තරුලි විහස්නා රංගනාත් දියණිය සහභාගී වීමට නියමිතය.

Read more...

ලකුණු මැෂිම එක්දින වාර්තා පොත අලුත් කරයි

ඔක් 25, 2018

එක්දින ක්‍රිකට් තරග ඉතිහාසයේ ලකුණු 10,000 සීමාව අඩු ම තරග ගණනකදී පසු කළ පිතිකරුවා බවට පත්වීමට ඉන්දීය නායක විරාට් කෝලි සමත් විය.

Read more...

බුකී සහ ඔට්ටු ව්‍යාපාරය නිසා ශ්‍රී ලංකා ක්‍රිකට්වල ඇතිවන තිබෙන දූෂණය සහ වංචාව තුරන් කිරීමට තම පූර්ණ සහාය ලබා දීමට ඉන්දියාව කැමැත්ත ප්‍රකාශ කළ බව හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක, අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය.

ලංකාවට ලකුණු 219ක සුපිරි ජයක් (Update)

ඔක් 23, 2018

සංචාරක එංගලන්ත කණ්ඩායමට වාර්තා ගත පරාජයක් අත්කර දෙමින් දිගින් දිගටම එක්දින පිටියේ අසාර්ථක වෙමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම විශිෂ්ඨ ජයග්‍රහණයක් වාර්තා කිරීමට ඊයේ (23) සමත්විය.

Read more...

WWE ලෝක ශුරයා පිළිකාව නිසා ශූරතාවය අත්හරියි (වීඩියෝ)

ඔක් 23, 2018

ලොව පුරා ප්‍රේක්ෂකයින් අතර ප්‍රසිද්ධියක් උසුලන සුපිරි රෙස්ලින් ක්‍රීඩක රෝමන් රෙයින්ස් පිළිකා රෝගයෙන් පෙළෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Read more...

20යි විස්සේ නායකත්වය තිසරට

ඔක් 22, 2018

සංචාරක එංගලන්ත කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිත විස්සයි 20 තරගය සදහා ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට තුන්ඉරියව් ක‍්‍රීඩක තිසර පෙරේරා නම් කර තිබේ.

Read more...

රංගන ගේ අවසන් රංගනය ගාල්ලේදී

ඔක් 22, 2018

වමත් දඟ පන්දු යවන්නන් අතර වැඩිම ටෙස්ට් කඩුලු සංඛ්‍යාවක් දවාගත් දඟ පන්දු යවන්නා වශයෙන් ක්‍රිකට් වාර්තා පොතට එක්ව සිටින රංගන හේරත් ගාල්ලේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයෙන් පසුව ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නා බව නිවේදනය කර සිටියි.

Read more...

පාරමී දිවයිනට (ඡායා)

ඔක් 20, 2018

යොවුන් ඔලිම්පික් පදක්කම්ලාභී පාරමී වසන්ති මාර්ස්ටෙලා ක්‍රීඩිකාව අද (20) උදෑසන දිවයිනට පැමිණියාය.

Read more...

20යි විස්සේ කාන්තා නායකත්වය චමරිට

ඔක් 19, 2018

බටහිර ඉන්දීය කොදෙව් දූපත්හිදි එළැඹෙන මස 09 සිට 24 දක්වා පැවැත්වීමට නියමිත කාන්තා විස්සයි20 ලොක කුසලාන ක්‍රිකට් තරගාවලියේදි ශ්‍රි ලංකා කණ්ඩායමේ නායකත්වය චමරි අතපත්තුට හිමිව තිබේ.

Read more...

බුකීකරුවන් 20ක් ගැන ICC යෙන් විමර්ශන

ඔක් 19, 2018

ක්‍රිකට් ක්‍රීඩකයන් තරඟ පාවාදීම්වලට පොළඹවන බුකීකරුවන් 20 දෙනෙකු පිළිබඳව විමර්ශන කටයුතු සිදුකරන බව අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) වාර්තා කරයි.

Read more...

එංගලන්තයට ජය

ඔක් 18, 2018

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තුන්වන එක්දින තරඟය කඩුලු 07කින් ජයගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් විය.

Read more...

කුසල් පන්දු යැවීමේ සූදානමක (වීඩියෝ)

ඔක් 17, 2018

ඉදිරියේදී පන්දු යවන්නකු ලෙස ද ශ්‍රී ලංකා පිලට සිය දායකත්වය එක් කිරීමට සූදානම් බව කුසල් මෙන්ඩිස් කියයි.

Read more...

කුසල්ගේ තැන සදීරට

ඔක් 17, 2018

ශ්‍රී ලංකා ප්‍රවේගකාරී පිතිකරු කුසල් ජනිත් පෙරේරා වෙනුවට සදීර සමරවික්‍රම කණ්ඩායමට කැඳවීමට නියමිත බව වාර්තා වේ.

Read more...

චෝදනා සම්බන්ධයෙන් ජයසූරියගේ අනාවරණය !

ඔක් 17, 2018

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්ධන ඒකකය ඉදිරිපත් කර ඇති චෝදනා සම්බන්ධයෙන් සිය නීතිඥවරුන් කරුණු දැක්වීමට සූදානම් බව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය මහතා පවසයි.

Read more...

තුරුණුවියේ පාරමී රටටගෙනා පදක්කම !

ඔක් 16, 2018

අජන්ටිනාවේ පැවැත්වෙන යුත් ඔලිම්පික් උළෙලේදි ශ්‍රි ලංකාව නියෝජනය කළ පාරමී වසන්ති මාරිස්ටෙලා ෆර්නැන්ඩු ලෝකඩ පදක්කමක් හිමි කර ගෙන තිබේ.

Read more...

අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ දුෂණ මර්දන නීති සංග්‍රහයේ වගන්ති දෙකක් කඩකිරීම සම්බන්ධයෙන් සනත් ජයසූරි මහතාට බරපතළ චෝදනා එල්ලවී තිබේ.

Latest News