T20 ලෝක ශුරතාව ඔස්ට්‍රේලියාවට (විඩියෝ)

නොවැ 25, 2018
  • විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන තරගාවලියේ ශූරතාව ඕස්ට්‍රේලියාව හිමිකර ගනී.

    අවසන් තරගය පැවත්වුනේ ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය අතරයි. තරගාවලිය බටහිර ඉන්දීය කොදෙව් දිවයින් හිදී පැවත්විණ.

    ඒ, එංගලන්ත කාන්තා පිල කඩුලූ 8 කින් පරාජයට පත් කරමින්. අවසන් තරගයේදි ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් එංගලන්ත පිල ලකුණු 105 කට සීමා කිරීමට ඕස්ටේලියානු කණ්ඩායම සමත්විය. එම ජයග්‍රාහි ඉල්ක්කය පන්දු වාර 15 යි එක් පන්දුවකදී කඩුලූ 2 ක් දැවී තිබිය දි වර්තා කිරිමට ඔස්ට්‍රේලියානු කණ්ඩාමයට හැකි විය. ඕස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම විස්ස යි විස්ස ලෝක ශූරතාව හිමිකර ගත් හතරවන අවස්ථාව මෙයවේ.

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල “ඒ“ කාණ්ඩයේ මූලික වටයේ තරග 4 න් ජයග්‍රහණය කළේ එක් තරගයක් පමණි.

    australia 2 px 900 18 11 25

    Last modified on ඉරිදා, 25 නොවැම්බර් 2018 12:15

    Latest News