නීතිඥ නාගහනන්ද කොඩිතුවක්කු මහතාගේ නීතිඥ භාවය වසර 3ක කාලයක් සඳහා අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (18) නියම කර ඇත.
නොරෙච්චෝලේ තාපවිදුලි බලාගාරයේ හදිසි බිඳවැටීමක් හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට විදුලිය සැපයීමට බාධා එල්ල වී තිබේ. 
හැටන් - මස්කෙළිය ජල සම්පාදන මණ්ඩලයේ ක්ලෝරීන් ගබඩා කර තිබූ සිලින්ඩරයකින් කාන්දු වූ ක්ලෝරින් ආඝ්‍රහණය වීමෙන් එහි සේවකයෙකු ආසාත්මිකතාවට පත්වී…
රජය ජනතාවට හිතවාදී ඉඩම් ප්‍රතිපත්තියක් හඳුන්වාදුන් බව වෘත්තීය පුහුණු හ නිපුණතා සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා පවසයි.
උද්ඝෝෂණයක් අතර තුර කළහකාරී ලෙස හැසිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන සිටි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු මහීල් බණ්ඩාර දෙහිදෙණියට…
එල්ටීටීඊ ඩයස්පෝරාව විසින් බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට එරෙහිව ගොනුකර තිබූ නඩුව පසුගියදා (15) නැවත කැඳවූ අවස්ථාවේ බ්‍රිගේඩියර්වරයාට එරෙහිව ලබා දී තිබූ…
කාපට් අතුරා මාර්ගය ප්‍රතිසංස්කරණය කරන්නැයි, ඉල්ලා පුඩළුඔය - විරසේකරපුර ජනතාව අද (18) උදැසන උද්ඝෝෂනයක නිරතවිය.
600 වන ජල පිරිපහදු යන්ත්‍රය, අනුරාධපුරය, ඓතිහාසික ඉසුරුමුණි විහාරස්ථානයේදී, 20 වැනිදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සුරතින් විවෘත කිරීමට නියමිතයි.‍
වසර 2014 ඇති කරගත් කිරිගවයන් ගෙන්වීමේ ගිවිසුම නතර කළහොත් විදෙස් සමාගමට ඩොලර් මිලියන 810ක් ගෙවීමට සිදු වන බව කෘෂිකර්ම අමාත්‍ය…
බේරුවල,සීනවත්ත ප්‍රදේශයේ නිවසක ගංජා පැළ කිහිපයක් රහසිගතව වගාකර තිබියදී, බේරුවල පොලීසිය විසින් සොයාගනු ලැබ තිබේ.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ දකුණු පළාත් සභා මන්ත්‍රී ක්‍රිශාන්ත පුෂ්පකුමාර සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.
2019 අයවැය කාරක සභා අවස්ථා විවාදයේ 5වැනි දිනය අදයි.
දිවයින පුරා ප්‍රධාන රෝහල් 10 ක ඉදිකෙරෙන ආඝාත ඒකක වල ඉදිකිරිම් කටයුතු කඩිනම් කිරිමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍ය රාජිත…
ජාඇල පවත්වාගෙන ගිය ව්‍යාජ ලේඛන සකස් කරන ස්ථානයක් වටලා සැකකරුවෙකු අත්අඩංගුවට ගැනිණ.
පුත්තලම,නාගවිල්ලුව ප්‍රදේශයේ දී අද(18) අළුයම 1.45ට වෑන් රථයක් ටිපර් රථයක ගැටීමෙන් සිව් දෙනෙක් මියගොස් තිබේ.
මාර්තු 17 සැලකෙන්නේ මෙරට ක්‍රිකට් ඉතිහාසයේ අමරණීය දිනය ලෙසයි.
උතුම් බෞද්ධ දර්ශනය මතු පරපුර වෙනුවෙන් සුරක්‍ෂිත කිරීමේ වගකීම උපරිමයෙන් ඉටු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අවධාරණය කරයි.
"රට වෙනුවෙන් එකට සිටිමු" ජාතික සංවර්ධන වැඩසටහන හෙට(18) පුත්තලම දිස්ත්‍රික්කයෙන් ආරම්භ වේ. වැඩසටහන සංවිධාන කරන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි…
“ත්‍රිපිටකාභිවන්දනා සතිය“ නිමිත්තෙන් ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය වැඩසටහන් රැසක් සංවිධාන කර තිබේ.
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව සමඟ එක්ව ලංකා බැංකුව සංවිධාන කරන “මුණි සිරිපා වන්දනා“ වැඩසටහනට සමගාමී පැන් පෙරහරේ දෙවැනි දිනය අදයි.

Latest News