ආශාවට වැවූ ගංජා පැලයෙන් මාංචු වැටුන කතක්

මාර් 18, 2019

    බේරුවල,සීනවත්ත ප්‍රදේශයේ නිවසක ගංජා පැළ කිහිපයක් රහසිගතව වගාකර තිබියදී, බේරුවල පොලීසිය විසින් සොයාගනු ලැබ තිබේ.

    නීති විරෝධී ලෙස වගාකර තිබූ ඒවා නිවසේ උඩුවහලේ සඟවා තිබූ බවයි, පොලීසිය පවසන්නේ. බේරුවල පොලීසියට ලද තොරතුරක් අනූව, වැටලීම සිදු කෙරිණ. ගංජා වගාකර ඇත්තේ කාන්තාවක් විසින්. ඒවායේ උස අඩි 5ක් පමණ. සැකකාර කාන්තාව අද කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

    Last modified on සදුදා, 18 මාර්තු 2019 10:59

    Latest News