"රට වෙනුවෙන් එකට සිටිමු" හෙට පුත්තලමෙන් ආරම්භවේ (වීඩියෝ)

මාර් 17, 2019

    "රට වෙනුවෙන් එකට සිටිමු" ජාතික සංවර්ධන වැඩසටහන හෙට(18) පුත්තලම දිස්ත්‍රික්කයෙන් ආරම්භ වේ. වැඩසටහන සංවිධාන කරන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් කාර්යාලයයි.

    Last modified on ඉරිදා, 17 මාර්තු 2019 19:57

    Latest News