රටේ අහිංසක ජනතාව වෙනුවෙන් ගෙන යන සුබසාධන සේවාවන් තවදුරටත් ශක්තිමත් කරන බව ජනපති පවසයි.
කොළඹ-නුවර මාර්ගයේ කෑගල්ල මොළගොඩ ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තිබේ.
ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවක් වර්තමානයේ මානව හිමිකම් කවුන්සිලය වෙත ඉදිරිපත් වී නැති බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා අවධාරණය කර…
තලේමන්නාරම ඌරුමලේ ප්‍රදේශයෙන් කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 150 අධික ප්‍රමාණයක් නාවික හමුදාව සොයාගන තිබේ.
දඹුල්ල කණ්ඩලම ඇරෑවුල වෙල්යායේ වීශාල කුඹුරු ප්‍රමාණයක රුක්මල් පිපී ඇතැයි ගොවීහු කියති.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා මැතිවරණයට ඉදිරිපත්වීම එක්සත් ජාතික පෙරමුණට අභියෝගයක් නොවන බව සෞඛ්‍ය, පෝෂණ…
එක්සත් ජතික පක්ෂ බෙලිඅත්ත ප්‍රාදේශිය සභා මන්ත්‍රී කපිල අමරකෝන්ට වෙඩි ප්‍රහාරයක් එල්ලවිමෙන් පසු රෝහල් ගත කර තිබේ.
සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව අතර ජාතික සමඟිය සහ සංහිඳියාව ගොඩනැඟීමට වඩා අද ප්‍රබල ගැටලුවක් වී ඇත්තේ උතුරේ කුලවාදය අවසන් කිරීම…
නොරොච්චෝල ගල් අඟුරු බලාගාරයේ අක්‍රීයව තිබූ ජනන යන්ත්‍රය යථා තත්වයට පත්කර එහි ධාරිතාවය විදුලිබල පද්ධතියට සම්බන්ධ කිරීමේ කටයුතු මේ වනවිට…
නාගරික පුනර්ජීවන වැඩසටහන යටතේ නිවාස ඒකක 5,000ක ඉදිකිරීම් මේ වසරේ ආරම්භ කිරීමට මෙවර අය-වැයෙන් ‍යෝජනා කර තිබේ.
සිසු-සිසුවියන්ගේ අවශ්‍යතා සපුරාලීම සඳහා ප්‍රජා සත්කාර වැඩසටහනක් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ආරම්භ කර තිබේ.
ශ්‍රී ලංකා ආයෝජන ඉතිහාසයේ දැවැන්තම ආයෝජන ව්‍යපෘති දෙකක් හම්බන්තොට මිරිජ්ජවිල අපනයන සැකසුම් කලාපයේ දී ආරම්භ කෙරෙන බව සංවර්ධන උපාය මාර්ග…
විනිමය හා සුරැකුම්පත් කොමිසමේ හිටපු සභාපති ආචාර්ය නාලක ගොඩහේවා ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර ඇති නඩුවක් අද(19)…
ත්‍රස්ත විමර්ශන අංශය භාරව සිටි, හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා ලබන 26 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත…
අතිරික්ත එළවළු තොග කල්තබා ගැනීමේ ශීතාගාර ගොඩනැගිල්ලේ ඉදිකිරීම් මේ මස 30 වැනිදා ආරම්භ කෙරේ.
වාර්ෂික වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව ගොනුකර තිබූ නඩු 4ක් අල්ලස් කොමිසම…
රත්ගම ව්‍යාපාරිකයින් දෙදෙනා පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් නිලධාරීන් 7 දෙනා හා…
නීතීඥ නාගහනන්ද කොඩිතුවක්කුට වසර 3ක් නීතීඥ වෘත්තියේ නියැලීම අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරන බව ඔහු ප්‍රකාශ කරයි.
හිටපු ක්‍රීඩා අමාත්‍ය සහ ඒකාබද්ධ පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත් ගමගේ මහතාට එරෙහිව ගොනු කර තිබෙන නඩුවේ විභාගය ජුනි මස…
ගාල්ල මහින්ද විද්‍යාලයේ සිට හම්බන්තොට අධ්‍යාපන චාරිකාවක නිරතව සිටියදී බස් රථය අම්බලන්තොට දී තවත් බස් රථයක ගැටී තිබේ.

Latest News