නොරෙච්චෝලේ හදිසියේ බිඳ වැටෙයි

මාර් 18, 2019

    නොරෙච්චෝලේ තාපවිදුලි බලාගාරයේ හදිසි බිඳවැටීමක් හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට විදුලිය සැපයීමට බාධා එල්ල වී තිබේ. 

    විදුලි සැපයුම යථාතත්වයට පත්කිරීමේ කටයුතු මේවන විට සිදුකෙරෙමින් පවතින බවයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසන්නේ.  

    Last modified on සදුදා, 18 මාර්තු 2019 13:33

    Latest News