පාසල් සිසුන්ගේ ගමනා ගමන පහසුව වෙනුවෙන් ‘සිසු සැරිය’ සේවාව සඳහා බස් රථ සියයක් මේ වසරේ ධාවනයට එක් කෙරෙන බව, ජාතික…
රටේ ආර්ථිකය හදන්නේ තරුණ පරපුරට බවත් අනාගතය ගැන බලාපොරොත්තුවක් ඇති කර ගැනීමට හැකි බවත් ත්‍රීකුණාමලයේ ඉදිරි මාස දෙක තුළ වෙළඳ…
වවුනියාව මාමඩුව ප්‍රදේශයේ ඉදි කෙරුණු ප්‍රථම සූර්ය විදුලි බලාගාර ද්විත්වය අද විවෘත කෙරිණ.
සුරක්‍ෂිත පරිසරයක ජීවත්වීමට ඇති අයිතිය සහතික කිරීම සහ තිරසර ගෝලීය ආර්ථික දර්ශක මත පදනම් වූ පරිසර හිතකාමී ආර්ථික ප‍්‍රවණතා හඳුන්වාදීම…
විදේශගතව සිටින පාතාල කල්ලි නායකයෙකු බව කියන මාකදුරේ මධුෂ් අත්අඩංගුවට ගැනීම වැලැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ…
ජාත්‍යන්තරය ඉදිරියේ ශ්‍රී ලාංකීය ජාතිය කිසිවිටෙක කොන්වීමට ඉඩ නොතබන බවත් අපේ  ස්වාධීනත්වය හා සෛවරීභාවය යළි තහවුරු කරගැනීමට සමත් වූ බව…
යහපලනය ගොඩනැඟීමට රජය ගෙන ඇති පියවර අගය කල යුතු බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මිය පවසයි.
අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින දොඩම්දූව වඩුගේ කැළුම් ඉන්දික සම්පත් නොහොත් (කැවුමා) නමැති සැකකරුගේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පහත සැකකාරිය…
ආර්ථික ව්‍යුහයේ වෙනස්කම් සඳහා අග්‍රාමාත්‍යතුමා අඬිතාලමක් දමා තිබෙන බවත් දැනුම පදනම් වූ සමාජ ආර්ථික වෙළඳපොළ ක්‍රමයක් සැකසීමට කටයුතු කරන බවත්…
වංචා දූෂණ නාස්තිය සම්බන්ධයෙන් දේශපාලඥයින් රජයේ නිලධාරීන් මෙන්ම ඕනෑම කෙනෙකුට විරුද්ධව ත්‍රිපුද්ගල මහාධිකරණයේ නඩු ගොනු කළ හැකි බව අමාත්‍ය තලතා අතුකෝරළ…
අයගම,ගමික්කන්ද ප්‍රදේශයේ වෙළඳසැලක හටගත් ගින්නකින් වෙළදසැල සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ.
හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහ හිටපු අමාත්‍ය මණ්ඩල සාමාජිකයින්ට තනතුරුවල කටයුතු කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය නිකුත් කළ තහනම් නියෝගයක් ඉවත්…
අයවැය ඡන්ද විමසීමේ දී ජනාධිපතිවරයා ගත් තීන්දුව හේතුවෙන් පොදුජන පෙරමුණ ගැටලු රැසකට මුහුණ දී ඇති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය…
මොරටුමුල්ල, පිළියන්දල මාර්ගයේ අද උදෑසන 10.30ට පමණ සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයන් දෙදෙනෙක් මියගොස් ඇත.
බදුල්ල,කහටරුප්ප,ඌරුමීතැන්න ගම්මානයේ පවත්වා ගෙන ගිය දඩයම්පොළක් වටාල කබැල්ලෑවෙකු සමග සතුන් මැරීමට උපයෝගී කර ගන්නා උපකරණ රැසක් සොයා ගෙන තිබේ.
දෙවන විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය, අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරාල මහත්මිය විසින් අද(14) විවෘත කරනු ලැබිණි. කොළඹ මහාධිකරණ අංක 1 ශාලාවේ මෙම…
ශ්‍රිලනිප හා පොදුජන පෙරමුණ සන්ධානගතවීමට පැවති සාකච්ජා සාර්ථකව අවසන් විය. දෙවන වටයේ සාකච්ජා මාර්තු 21 පැවැත්වීමට නියමිතව තිබේ.
බිඳවැටුණු ෆේස්බුක්,මැසෙන්ජර්,ඉන්ස්ටග්‍රෑම් ගැටලුව ප්‍රධාන වශයෙන් යථාතත්වයට පත්කළද තවමත් ගිණුමට ඇතුළුවිය නොහැකි පරිශීලින් රැසක් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කුරුඳුවත්ත,හැටේවත්ත ප්‍රදේශයේ දී කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 11යි ග්‍රෑම් 585ක් සමග සැකකරුවන් දෙදෙනේක අත්අඩංගුවට ගෙන තිබේ.
අයවැය තෙවන වර කියවීමේ විවාදය හෙවත් කාරක සභා අවස්ථා විවාදයේ දෙවන දිනය අදයි.

Latest News