අයවැය කාරකසභා විවාදයේ 5 වැනිදින අද

මාර් 18, 2019

    2019 අයවැය කාරක සභා අවස්ථා විවාදයේ 5වැනි දිනය අදයි.

    අද දිනයේ විදේශ රැකියා සහ ක්‍රීඩා, විදුලි සංදේශ, ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යාංශවල වැය ශීර්ෂ විවාදයට ගැනීමට නියමිතව ඇත.
    පසුගිය 12 වැනිදා අයවැය දෙවැන් වර කියැවීම සංශෝධන රහිතව සම්මත විය. ඒ අනූව, අයවැය කාරකසභා අවස්ථාවේ ඡන්ද විමසීම ලබන 5 වැනිදා පැවැත්වීමට නියමිතයි.

    Latest News