පුත්තලම අනතුරකින් 4ක් මරුට (ඡායාරූප)

මාර් 18, 2019
  • පුත්තලම,නාගවිල්ලුව ප්‍රදේශයේ දී අද(18) අළුයම 1.45ට වෑන් රථයක් ටිපර් රථයක ගැටීමෙන් සිව් දෙනෙක් මියගොස් තිබේ.

    තවත් සිව් දෙනෙකු බරපතල තුවාල ලබා පුත්තලම රෝහලට ඇතුළත්කර ඇති අතර ඉන් දෙදෙනෙක් කොළඹ මහ රෝහලට මාරුකර යවා තිබේ. කොළඹ දෙසට ධාවනය වූ වෑන් රථයක් හා ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ටිපර් රථය මුහුණට මුහුණ ගැටීමෙන් අනතුර සිදුව තිබේ. ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ලබන 21 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. පුත්තලම පොලීසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

    02

    04

    06

    11

    Last modified on සදුදා, 18 මාර්තු 2019 18:24

    Latest News