නාවලපිටිය නගරයේ ආරක්ෂාව තහුරු කිරිමේ මෙහෙයුමක්

අප්‍රේ 25, 2019

    Up date - නාවලපිටිය නගරයේ ආරක්ෂාව තහුරු වෙනුවෙන් පොලිසිය සහ යුධ හමුදාව සමග එකාබද්ධව අද (25) දින ආරක්ෂක මෙහෙයුමක් ක්‍රියාත්මක කෙරිණි.

    නාවලපිටිය නගරයේ ධාවනය වන රථ වාහන සහ ගාල් කර තිබු යතුරුපැදි සහ ත්‍රී රෝද රථ හදිසි පරික්ෂාවට එ අනුව ලක් කෙරිණ. මෙම හදිසි පරික්ෂාව සදහා නාවලපිටිය පොලිසියේ සුනඛ අංශයේද සහයෝගය ලබාගෙන තිබේ.

    කුරුණෑගල නගරයේ සෝදිසි මෙහෙයුමක් (12.00)

    කුරුණෑගල නගරයේ පුළුල් සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක වෙයි. කුරුණෑගල බස් නැවතුමේ ජනතාව සහ බස්රථ ඉවත් කර පරික්ෂාව සිදුකෙරිණ. ඒ අනුව කුරුණෑගල නගරයේ ආරක්ෂව තහුරු කිරිමට හැකි වු බව ආරක්ෂක අංශ පවසයි

    මාවනැල්ල නගරයේ නවතා තිබූ සැකකටයුතු යතුරුපැදියක් හේතුවෙන් නගරයට වාහන ඇතුළු කිරීම නවතා සෝදිසි කිරීමේ මෙහෙයුමක් මේ වන විට ආරම්භ කර තිබේ.

    kuranagalasurch1 px 900 19

    kuranagalasurch2 px 900 19

    Last modified on බ්‍රහස්පතින්දා, 25 අප්‍රේල් 2019 14:42

    Latest News