පසුගියදා බෝම්බ ප්‍රහාරයේ සැකකරුවන්

අප්‍රේ 25, 2019

    පසුගියදා සිදුවූ බෝම්බ ප්‍රහාරවලට අදාළ සැකකරුවන් හඳුනා ගැනීමට පොලිසිය මහජන සහය පතයි.

    පහත ඡායාරූපවල සඳහන් සැකකරුවන් හා සැකකාරියන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට අවශ්‍යව ඇත. මොවුන් ගැන යම් තොරතුරක් වෙතොත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ පහත සඳහන් දුරකතන අංකවලට දැනුම් දෙන ලෙසට ඉල්ලීමක් කෙරේ.

    දුරකතන අංක -
    071-8591771
    011-2422176
    011-2395605

    Mohomed1 px 900 25 04 19

    policewanted2 px 900 19 04

    policewanted4 px 900 19 04

     

    Last modified on බ්‍රහස්පතින්දා, 25 අප්‍රේල් 2019 20:42

    Latest News