update- කටුනායක ගුවන්තොටුපොළේ ආරක්ෂාව තහවුරුයි;මාර්ග යළි ඇරේ

අප්‍රේ 25, 2019

    update-කටුනායක ගුවන්තොටුපොළේ ආරක්ෂාව තහවුරු කිරීමෙන් පසු වසා තිබූ මාර්ග යළි විවෘත කර තිබේ.  

    (කටුනායක ගුවන්තොටුපොළේ හදිසි පරීක්ෂාවක්; දොරටු සියල්ල වැසේ 2019.04.25 11.20)

    කටුනායක ගුවන්තොටුපොළේ ආරක්ෂාව තහවුරු කිරීමේ පරික්ෂාවක් සිදු කෙරේ.

    සැකකටයුතු මෝටර් රථයක් පරීක්ෂා කිරීම සඳහා මෙලෙස මාර්ග තාවකාලිකව වසා දැමු බවයි. අදාළ මෝටර් රථය ගුවන් තොටුපළ දෙසට ධාවනය වෙමින් තිබියදී ආරක්ෂක අංශ විසින් එය නවත්වා පරීක්ෂාවට ලක්කර තිබේ. ගුවන් තොටුපොළින් පිටවන දොරටු සියල්ල මේ වන විට වසා දමා ඇති බවයි වාර්තා වන්නේ. ගුවන් තොටුපොළ අවට මාර්ග කිහිපයක් මේවන විට වසා දමා ඇති බව අප වාර්තාකරු පවසයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 25 අප්‍රේල් 2019 12:32

    Latest News