දිවයින පුරා හදිසි මෙහෙයුම්;ජනතාවට බිය නොවන්න දන්වයි

අප්‍රේ 25, 2019

    ඇතිවී තිබෙන හදිසි තත්වය හමුවේ රටපුරා විශේෂ පරීක්ෂාවන් සිදුවන බැවින් මහජනාතාවට ඒ පිළිබඳ බිය නොවන ලෙස පොලිසිය නිවේදනය කරයි.

    මේ වන විට හදිසි මාර්ග බාධක මුර කපොලු සහ වෙනත් ස්ථාන හදිසි පරීක්ෂාවට ලක් කිරීම සිදුවේ. මහජනතාව ඒ පිළිබඳ බිය නොවන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිවේදනය කරයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 25 අප්‍රේල් 2019 12:17

    Latest News