පූගොඩ අධිකරණය අසළ ඉඩමක පිපිරීමක්

අප්‍රේ 25, 2019

    පූගොඩ අධිකරණය අසළ හිස් ඉඩමක පිපිරීමක් සිදුව තිබේ.

    පිපිරීමෙන් කිසිවෙකුට හානි සිදුව නොමැති අතර දේපල හානියක් ද නොමැති බවයි පූගොඩ පොලීසිය පවසන්නේ. පූගොඩ පොලීසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 25 අප්‍රේල් 2019 09:43

    Latest News