ඩ්‍රෝන හා නියමු රහිත් යානා ගුවන්ගත කිරීම තහනම්

අප්‍රේ 25, 2019

    ශ‍්‍රී ලංකාව තුල කිසිදු ඩ්‍රෝන යානාවක් හෝ නියමුවන් රහිත යානා ගුවන්ගත කිරීම තහනම් කර තිබේ.

    ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් මෙම පියවර ගෙන ඇත්තේ රට තුළ මතුව ඇති ආරක්ෂක තත්ත්වය හේතුවෙනි.

    අධිකාරිය පවසන්නේ යලි දැනුම් දෙන තුරු මෙම තහනම බලපැවැත්වෙන බවයි.
    ඒ අනුව මේ වන විට සිවිල්ගුවන් සේවා අධිකාරිය විසින් නිකුත් කර ඇති සියලුම අදාළ අවසර පත්‍ර වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කර තිබේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 25 අප්‍රේල් 2019 08:52

    Latest News