නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ දින (මැයි 05) මාන්කේනි පුදේශයේ සිදුකළ ජංගම මුර සංචාරයක් අතරතුර නීති විරෝධි…
ඩුබායිහි සිට පිටුවහල් කිරිමෙන් පසු ඊයේ (05) දිවයිනට පැමිණි සංවිධානාත්මක අපරාධ කල්ලි නායක මාකඳුරේ මධූෂ් තවදුරටත් රඳවාගෙන ප්‍රශ්න කරන බව…
කිතුනු දේවස්ථාන හා සුපිරි හෝටල් ඉලක්ක කර ගනිමින් එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර වලට සම්බන්ධ දැයි සොයා බැලීම සඳහා වැල්ලම්පිටිය පොලිසිය…
පොලිස්පති පූජිත් ජයසුන්දර, හිටපු භාණ්ඩාගාර ලේකම් පී. බී. ජයසුන්දර සහ දූෂණ මර්දන කමිටුවේ අධ්‍යක්ෂවරයාට ලබන 13 වැනි දින අධිකරණය හමුවේ…
බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලී මහතා විසින් විනිශ්චයකාරවරුන් කිහිප දෙනෙක් ත්‍රස්තවාදීන් සමඟ සම්බන්ධ යැයි කළ ප්‍රකාශය හෙල දකින බව අධිකරණ…
කොටගල සිංහල පාසල අසල කැලි කසල බැහර කරන ස්ථානයක තිබි වෙඩි බෙහෙත් කිලෝ 1 ක් සොයාගැනේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත පැය 5කට ආසන්න කාලයක් රැඳීසිට ප්‍රකාශයක් ලබා දීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව යයි.
ඊයේ (05) දින මීගමුවේ දී ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් පොදු සහ පුද්ගලික දේපළවලට අලාභහානි සිදු වී ඇති බව වාර්තා වන්නේ…
මුස්ලිම් ජනතාවගේ රාමසාන් උපවාස හෙට ආරම්භ කෙරෙන බව කොළ මහ පල්ලීය නිවේදනය කරයි.
රටේ පවතින වත්මන් තත්වය හමුවේ රාජ්‍ය වෙසක් උත්සවය සම්බන්ධයෙන් වැදගත් තීරණ රැසක් අද බුද්ධ ශාසන අමාත්‍යංශයේ පැවැත්වෙන රැස්වීමෙන් අනතුරුව නිකුත්…
නීති විරෝධී කඩු, කිනිසි හා උල් පිහි ආදිය පොලිස් ස්ථානය වෙත බාර දීමට තිබු කාලය පැය 48 කින් දීර්ඝ කෙරේ.
මාරවිල නගරයේ රාත්‍රී කාලයේ රැඳී සිටි පිරිසක් හා පොලිස් නිලධාරීන් අතර ඇති වූ පොර බැඳීමකින් මෙම වෙඩි තැබීම සිදුව තිබේ.
ඊයේ සිට(5) තාවකාලිකව නවතා දැමූ සමාජ මාධ්‍ය යළි සුපුරුදු ලෙස ක්‍රියාත්මකවේ.
ඉදිරි පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විශේෂ පාර්ලිමේන්තු රැස්වීමක් අද(06) පැවැත්වේ.
මීගමුව පොලිස් කොට්ඨාශයට පනවා තිබු පොලිස් ඇඳිරි නිතිය අද(06) උදෑසන 7.00ට ඉවත් කෙරිණ.
දෙවන පාසල් වාරය සඳහා අදියර දෙකක් යටතේ අද(06) දිනයේ සිට ආරම්භ කෙරිණ.
වහාම ක්‍රියාත්මක වන පරිදි මීගමුව පොලිස් කොට්ඨාස බල ප්‍රදේශයට හෙට උදේ 07.00 දක්වා ක්‍රියාත්මක වන පරිදි පොලිස් ඇඳිරි නීතිය පනවා…
මෙරට ඉතා ඉක්මණින් සංචාරකයන්ට ආරක්‍ෂිත ගමනාන්තයක් වනු ඇතැයි, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරිය පවසයි.
පසුගිය 21 වන පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු රට ගොඩනැගීමට වු යෝජනා මාලාවකින් සමන්විත එක්සත් ජාතික පක්‍ෂ කතෝලික මන්ත්‍රීවරුන් විසින්…
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද (05) ඓතිහාසික අවුකන රජමහා විහාරස්ථානය වෙත ගොස් ආගමික වතාවත්වල නිරත විය.

Latest News