Update : පා. මන්ත්‍රී පියල් නිශාන්ත CID යෙන් පිටව යයි

මැයි 06, 2019

    පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත පැය 5කට ආසන්න කාලයක් රැඳීසිට ප්‍රකාශයක් ලබා දීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව යයි.

    එකාබද්ධයේ මන්ත්‍රී පියල් නිශාන්ත CID - 11:30

    එක්සත් ජනතා නිදහස් සන්දාන පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත මහතා ප්‍රකාශයක් ලබා දීම සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ.

    පියල් නිශාන්ත මහතා පෞද්ගලික රූපවාහිනි නාලීකාවක සංවාදත්මක වැඩසටහනට සහභාගිවි සිටියදි සයින්දමර්දු පිපිරිම් සිද්ධින් ගැන කරුණු කීමේදි යුද හමුදාව සම්බන්ධයෙන් කළ ප්‍රකාශක් පිළිබඳව පරික්ෂණයක් පවත්වනා ලෙසට මුදල් ඇමති මංගල සවරවීර මහතා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කරණු ලැබිණ.

    Last modified on සදුදා, 06 මැයි 2019 16:21

    Latest News