වෙඩි තැබීමකින් මාරවිලදී අයෙක් මරුට

මැයි 06, 2019

    මාරවිල නගරයේ රාත්‍රී කාලයේ රැඳී සිටි පිරිසක් හා පොලිස් නිලධාරීන් අතර ඇති වූ පොර බැඳීමකින් මෙම වෙඩි තැබීම සිදුව තිබේ.

    සැක කටයුතු අන්දමින් රැඳී සිටීම නිසා ඔවුන් පරීක්ෂා කිරීමට පොලීස් නිළධාරීන් පියවර ගෙන තිබිණ.

    5 වැනි දින රාත්‍රී 9.00 ට පමණ මෙය සිදුව තිබේ.

    මිය ගොස් ඇත්තේ හලාවත - මුගුණුවට වන පදිංචි අජිත් ප්‍රසන්න නම් අයෙක්.

    Latest News