මීගමුවට පොලිස් ඇඳිරි නීතිය

මැයි 05, 2019

    වහාම ක්‍රියාත්මක වන පරිදි මීගමුව පොලිස් කොට්ඨාස බල ප්‍රදේශයට හෙට උදේ 07.00 දක්වා ක්‍රියාත්මක වන පරිදි පොලිස් ඇඳිරි නීතිය පනවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පවසයි.

    Last modified on ඉරිදා, 05 මැයි 2019 20:48

    Latest News