කටුවාපිටිය දේවස්ථානයට එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරයත් සමඟ බොහෝ පිරිසක් පීඩාවට පත්වූහ.
සමාජ මාධ්‍ය ජාලවලට පනවා තිබූ තහනම ඉවත් කළ බව, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
මද්‍රසා ඇතුලූ ඉස්ලාම් අධ්‍යාපන ආයතන පාලනය කිරීමේ කෙටුම්පත නීතිපති දෙපාර්තමේන්තුව හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කර සංශෝධිත පනත්…
ලෝක විදුලි සංදේශ සහ තොරතුරු සමාජ දිනයේ 50 වැනි සංවත්සරය අදට යෙදී තිබේ.
හොරොව්පතාන පොලිසියේ අත්අඩංගුවට පත් තවුහිද් ජමාත් නායක සහ්රාන් හෂීම්ගේ සමිපතමයින් දෙදෙනා පැය 72 ක් රඳවා ප්‍රශ්න කිරිමට අධිකරණයෙන් අද අවසර…
ෂැංග්‍රිලා හෝටලයේ දී මරාගෙන මැරෙන බෝම්බකරුගේ වැල්ලම්පිටියේ තඹ කර්මාන්ත ශාලාවේ සේවක රාජේන්ද්‍රන් කරුපයියා අබ්දුල්ලා තවදුරටත් ලබන 30 වන දා දක්වා…
ඉන්දීය මහ කොමසාරිස් මල්වතු අස්ගිරි මහ නා හිමිවරුන් බැහැදුටු අවස්ථාවේදී මේ බව සඳහන් කළේය.
වෙසක් උත්සවයට සමගාමීව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක‍්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.
නැගෙනහිර පළාතේ සහ පොළොන්නරුව, මන්නාරම, වවුනියාව මෙන්ම මුලතිව් දිස්ත්‍රික්කයන් හී ඇතැම් ප්‍රදේශ සඳහා උණුසුම් කාලගුණය ඉහළ අගයක් ගන්නා හෙයින් ඒ…
ජනාධිපති නීතීඥවරුන් 22 ක් අගවිනිසුරු ජයන්ත ජයසූරිය ප්‍රමුඛ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ අද (17) දිවුරුම් දී තිබේ.
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිශෝධන පෙත්සමට තීන්දුවක් දෙන තෙක් ඒ මහතාට එරෙහිව ඇති කෞතුකාගාර නඩුව ආරම්භ නොකර සිටීමට පොරොන්දු විය නොහැකි…
ශ්‍රී ලංකාවේදී අත්අඩංගුවට ගත් විශාලතම හෙරොයින් තොගය සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා තවදුරටත් ලබන 31 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත…
"බියෙන් සැකෙන් තොර සාමකාමී ජන ජීවිතයක් ගතකිරීමට හැකි උතුම් තෙමගුලක් වේවා" යැයි ප්‍රාර්ථනා එක් කරමින් අමාත්‍ය රවී කරුණානයක මහතා මෙවර…
ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් බවත් එකේකිසිදු විවාදයක් නොමැති බවත් වරාය හා නාවික කටයුතු දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා…
ජර්මන් තානාපති ජෝන් රොඩ් මහතා හා විපක්ෂද නායක මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් ඊයේ (16) පස්වරුවේ විජේරාම නිල නිවසේදී පැවැත්වුණි.
ජාතික තව්හීද් ජමාද් සංවිධානය සමඟ ඍජු සම්බන්ධතා පැවැත්වූ යැයි සැක පිට දෙදෙනෙකු හොරොව්පතාන පොලිසිය විසින් අත්අඩංගුව ගෙන තිබේ.
රැදවියන් බැලීමට 19, 20 යන තෙදින අවස්ථාව හිමිවේ.
හැටන් රුවන්පුර ජනපදය ආසන්නයේ වනවගා රක්ෂිතයක් එක්ස්කැවේටර් යන්ත්‍රයකින් පස් ගොඩ කල සැකකරුවන් දෙදෙනෙක් ඊයේ (16) රාත්‍රී අත්අඩංගුවට ගෙන තිබේ.
පාස්කු ඉරිදා ප‍්‍රහාරයේදී ෂැන්ගි‍්‍රලා හෝටලයේදි මරාගෙන මැරුණු බෝම්බකරුගේ ඞී එන් ඒ සාම්පල සහ එම ප‍්‍රහාරය මෙහෙය වූ බව කියන සහරාන්…
මුස්ලිම් තරුණයින් පාවිච්චි කරලා එල්ල කරපු මේ ප්‍රහාරයට ප්‍රතිප්‍රහාරය එන්නේ මුස්ලිම් ජනතාවට කියන එක එයාලා දන්නේ නැද්ද?

Latest News