උණුසුම් කාළගුණ තත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

මැයි 17, 2019

    නැගෙනහිර පළාතේ සහ පොළොන්නරුව, මන්නාරම, වවුනියාව මෙන්ම මුලතිව් දිස්ත්‍රික්කයන් හී ඇතැම් ප්‍රදේශ සඳහා උණුසුම් කාලගුණය ඉහළ අගයක් ගන්නා හෙයින් ඒ පිළිබඳව වඩාත් සැළකිලිමත් වන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දේ.

    මිනිස් සිරුරට දැනෙන උණුසුම වැඩිවිය හැකි නිසා හැකි සෑම අවස්ථාවකම ජලය පානය කරන ලෙස ද මතක් කර සිටී.

    Latest News