රට තුළ උද්ගත වූ තත්වය සැලකිල්ලට ගෙන මෙවර වෙසක් සමයේ ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් ඥානාන්විතව, ආරක්‍ෂාකාරීව හා සාමකාමීව උතුම් තෙමඟුල්…
අපිට යහපත් අනාගතයකට සැවොම ශ්‍රී ලාංකිකයෝ ලෙස කටයුතු කරන්න අවශ්‍යයි යැයි අමාත්‍ය අකිල විරාජ්  කාරියවසම් මහතා පවසයි. අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස…
ථෙරවාදී බුදුදහම නිසා මෙරට ශිෂ්ටාචාරය මෙන්ම, සිංහල ජාතිය බිහි වූ බවත්, ශ්‍රී ලංකාව ථෙරවාදී බුදු දහමේ කේන්ද්‍රස්ථානය කළ යුතු බවත්, අග්‍රාමාත්‍ය…
විල්පත්තු රක්ෂිතයේ පැළ ලක්ෂයක් රෝපණය කිරීම යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද(18) ආරම්භ විය.
අභාවප්‍රාප්ත අධිනීතිඥ ඩී.ඩී. වීරක්කොඩි මහතාගේ දේහයට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද අවසන් ගෞරව දැක්වීය.
වෙසක් පොහොය නිමිත්තෙන් සිරකරුවන් 762කට ජනපති පොදු සමාව යටතේ නිදහස් කිරීම ජනපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද(18) සිදුවිය.
තිස් වසරක කුරිරු ත්‍රස්තවාදය තුරන් කර අදට (18) දස වසරක් සපිරේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අද කොළඹ දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය වෙත පැමිණියේය.
ජාතික රණවිරු දිනයට (19) සමගාමීව සන්නද්ධ හමුදා සේනාධිනායක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන් විසින් ආරක්‍ෂක අමාත්‍යාංශයේ හා යුද්ධ හමුදාධිපතිතුමාන්ගේ නිර්දේශය මත…
සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය,බෝසතාණන්වහන්සේගේ බුද්ධත්වයට පත්වීම සහ සම්බුද්ධ පරිනාර්වාණය ඇතුළු ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසකට මුල් වූ වෙසක් පුර පසළොස්වක පොහොය අදයි.
සියලු ජනතාවට සාමකාමී ලෙස වෙසක් උත්සවය සැමරීමට අවශ්‍ය ආරක්ෂාව ලබාදීමට පියවර ගෙන ඇති බව යුධ හමුදාපති ලුතිතත් ජෙනරාල් මහේෂ් සේනානයක…
වෙසක් දිනයේ වෛරයේ අන්ධකාරය දුරුවී, සමඟිය, සන්තුෂ්ඨිය සහ ප්‍රබෝධය පිරි නවයුගයක් බිහිවේවා යැයි ප්‍රාර්ථනා කරන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ…
වෙසක් පුර පසළොස්වක පෙහොය නිමිත්තෙන් නිමිත්තෙන් ජනාධිපති පොදු සමාව යටතේ සිරකරුවන් 762 දෙදෙනෙක් නිදහස් කෙරේ. බන්ධනාගාර ඉතිහාසයේ වැඩිම සිරකරුවන් සංඛ්‍යාවක් එකවර නිදහස්…
වෙසක් පුර පසළොස්වක පොහොය නිමිති කොටගෙන ශීඝ්‍රගාමි දුම්රිය සියල්ල අද (18) කැලණිය දුම්රිය ස්ථානයේ ද නැවැත්විමට පියවර ගෙන ඇති බව…
පොදු ජන ජීවිත සුරක්ෂිත කිරීමේ අරමුණින්, විශාල වශයෙන් ජනතාව රැස් වන ආමිස පූජාවන්ගෙන් බැහැර වන්නට සිදු වුව ද, බුදු දහමේ…
බුදුන් වහන්සේ දේශනා කළ ‘වෛරයෙන් වෛරය නොසංසි‍‍ඳේ - අවෛරයෙන් වෛරය සංසි‍ඳේ’ යන සදාතන සත්‍ය කෙරෙහි යළි යළිත් අපේ සිත් පිහිටුවාලීම…
පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය පිරිස වෙනුවෙන් විශේෂ දේව මෙහෙයක් බම්බලපිටිය ශාන්ත මරියා දෙව් මැදුරේදී අද (17) පැවැත්විණ.
රට තුළ පවතින වාතාවරණය හමුවේ අවධානය යොමු කළ යුතු නීති රෙගුලාසි හා ඊට අදාළ වගන්ති කිහිපයක් කෙරෙහි රජය ජනතාවගේ අවධානය යොමු…
ත‍්‍රස්තවාදීන්ගේ අරමුණු ඉටු වන්නේ ජාතීන් වශයෙන් බෙදී වෙන් වී එකිනෙකා අතර ගැටුම් ඇතිකර ගැනීමෙන් බව ජනාධිපතිතුමා පවසයි.
ඉකුත් 21 වන පාස්කු ඉරිදා කතෝලික සිද්ධස්ථාන තුනකටත් තවත් ස්ථාන කිහිපයකටත් එල්ල කල බෝම්බ ප්‍රහාරය හමුවේ දැනට සාමාන්‍ය මුස්ලිම් ජනතාවට…

Latest News