NTJ සමඟ සම්බඳතා පැවැත්වූ 2ක් හොරොව්පතානේ දී අල්ලයි

මැයි 17, 2019

    ජාතික තව්හීද් ජමාද් සංවිධානය සමඟ ඍජු සම්බන්ධතා පැවැත්වූ යැයි සැක පිට දෙදෙනෙකු හොරොව්පතාන පොලිසිය විසින් අත්අඩංගුව ගෙන තිබේ.

    හොරොව්පතාන කපුගොල්ලෑව ප්‍රදේශයේ පදිංචි නූර් මොහොමදු අදු උල් සහ අජ්බුල් ජබාර් නැමැති අය මෙසේ අත්අඩංගුවට පත්ව ඇත. ජාතික තව්හීද් ජමාද් සංවිධානය සහ සහ්රාන් හෂීම් සමඟ මොවුන් ඍජු සබඳතා පවත්වා ඇති බව පොලිසියට තොරතුරු ලැබී තිබේ.

    Latest News