සමාජ මාධ්‍ය ජාලවලට පනවා තිබූ තහනම ඉවතට

මැයි 17, 2019

    සමාජ මාධ්‍ය ජාලවලට පනවා තිබූ තහනම ඉවත් කළ බව, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

    ඒ අනුව ෆේස් බුක්, වට්ස් අප්, වයිබර්, යූ ටියුබ් ඇතුළු සමාජ මාධ්‍ය ජාල වෙත පිවිසීමේ හැකියාව පවතී.

    Latest News