ඉස්ලාමීය ත්‍රස්ත සංවිධානයක් සමඟ සබඳතා පැවැත්වූ බවට සැකපිට අත්අඩංගුවට ගැනුණු පාර්ලිමේන්තුවේ හැන්සාඩ් දෙපාර්තමේන්තුවේ සුචිගත කිරීමේ නිලධාරියා දින 90ක් රඳවාගෙන ප්‍රශ්න…
අමාත්‍ය රිෂාඩ් බද්යුදීන්ට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයෙන් ඉදිරිපත් කළ විශ්වාසභංගය මුල් අවස්ථාවේ දීම අවුල් කරගෙන ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන්…
කවුඩුල්ල ජාතික වනෝද්‍යානයේ, සිටින වන අලීන්ට ජී.පී.එස්. තාක්‍ෂණය සහිත කරපටි පැළඳවීම මේ දිනවල සිදු කෙරේ.
නැගෙනහිර ෂරියා විශ්වවිද්‍යාලයට අනුමැතිය නොදීමටත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තිරණය කර තිබේ.
ශ්‍රී ලංකාවේ අංක එකේ ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා මීලඟ ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන බව ඇතැම් වෙබ් අඩවිවල හා…
සියලුම පාසල් සඳහා ආරක්ෂාව සැපයීම ත්‍රිවිධ හමුදාව හා පොලීසියේ ප්‍රමුඛතම කාර්ය ලෙස සළකා සියලු ආරක්ෂාව ලබාදී තිබෙන බැවින් දරුවන් හෙට දිනයේ…
ජර්මානු ජාතික සංචාරකයන් පිරිසක් දඹුල්ල විහාර හන්දිය ප්‍රදේශයේදී වෙසක් උත්සවය සමරමින් සිසිල් බීම දන්සලක් පවත්වා තිබේ.
ජමාල් ඩී. ජවුශාඩ් නමැති පාර්ලිමේන්තුවේ භාෂා පරිවර්තක නිලධාරියා රඳවාගෙන ප්‍රශ්න කිරීමට කුරුණෑගල පොලීසියට ආරක්ෂක අමාත්‍යංශයෙන් අවසර ලබා දී තිබේ.
ත්‍රිකුණාමලය, එරක්කන්ඩි ප්‍රදේශයේදී ඩයිනමයිට් පුපුරණ ද්‍රව්‍ය යොදා ඇල්ලූ මසුන් තොගයක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබේ.
ඡන්ද හිමි නාම ලේඛනය සකස් කිරීමට අදාළ බී.සී ආකෘති පත්‍රය නිවැරදිව පුරවා ග්‍රාම නිලධාරීන් වෙත කඩිනමින් භාර දෙන ලෙස මැතිවරණ…
ලෝක මීමැසි දිනය අදයි. එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය විසින් සෑම වසරකම මෙම දිනය සමරනු ලබයි.
පවතින සාමකාමී වතාවරණය තවදුරටත් ඉදිරියටත් ගෙන යමින් සුපුරුදු දෛනික කටයුතු සහ පාසල් අධ්‍යයන කටයුතු නොපැකිලිව සිදු කරන ලෙස කථානායක කරූ…
වත්තල,මාබෝල ප්‍රදේශයේ දී පසුගියදා සැකපිට අත්අඩංගුවට ගැනුණු, මොහොමඩ් රිස්වාන් මේ වන විට රැඳවුම් නියෝග මත, ප්‍රශ්න කෙරෙන බවයි, වාර්තා වන්නේ.
ඉදිරි දිනවලදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල, විශේෂයෙන් නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් අපේක්ෂා කෙරෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඉදිරියේදී වරදෙහි ස්වභාවය අනුව බන්ධනාගාර ගත වන අය පුනරුත්ථාපනය කිරීමට කටයුතු කරනවා යැයි අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ…
වෙසක් පුන්පොහෝ දිනට පසුදින සීගිරිය නැරඹීම සඳහා දේශීය සහ විදේශීය සංචාරකයන් දස දහසකට අධික පිරිසක් පැමිණ ඇතැයි නිවාස ඉදිකිරිම් හා…
එල්ටීටීඊ ත්‍රස්තවාදයෙන් රට නිදහස් කරගැනීමේ දස වර්ෂ සංවත්සර සැමරුම නිමිත්තෙන් සංවිධාන කෙරුණු සම්බෝධි වන්දනා පිංකම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්…
දේශපාලන මැදිහත්වීම්වලින් තොරව, ත්‍රස්තවාදය මැඩලීමට අවශ්‍ය පූර්ණ බලතල ආරක්‍ෂක අංශවලට ලබාදී ඇතැයි, අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පවසයි.
වෙසක් පොහොය නිමිත්තෙන්, විශේෂ ධර්ම දේශනාවක් ජාතික රූපවාහිනී පරිශ්‍රයේ අද (19) පැවැත්විණ.
මෙරට ඉපැරණි විහාරස්ථාන සංරක්ෂණය කර රැක ගනිමින් ඒවා මතු පරපුරට දායාද කිරීම අපගේ ජාතික වගකීමක් හා යුගයේ අවශ්‍යතාවක් බව අමාත්‍ය…

Latest News