වෙසක් නිමිත්තෙන් රැඳවියන් බැලීමට 19 හා 20

මැයි 17, 2019

    රැදවියන් බැලීමට 19, 20 යන තෙදින අවස්ථාව හිමිවේ.

    බන්ධනාගාර රැඳවියන්ගේ ඥාතීන්ට මෙම අවස්ථාව හිමිවන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

    18 වැනි දින පැවැත්වෙන විශේෂ වෙසක් දින උත්සවයක් හේතුවෙන් එදින රැඳවියන් බැලීමට අවස්ථාව හිමි නොවේ.

    Latest News