ආණ්ඩුවට කොපමණ අභියෝග පැමිණිය ද රට සංවර්ධනය කරමින් ඉදිරියට ගමන් කරන වේගය අඩාල නොකරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානයන්හි හෙට බලපැවැත්විය හැකි උණුසුම් කාලගුණය වැඩි අවධානයක් යොමු කළ යුතු මට්ටමක පවතිනු ඇතැයි අපේක්‍ෂා…
මෙම වසරේ පැවති ජාත්‍යන්තර සිනමා හා රූපවාහිනි සම්මාන උලෙළවල දී විශේෂ සම්මානයට පාත‍්‍ර වූ සිනමාවේදින් සහ නිර්මාණකරුවන් ඇගැයීමට ලක් කරමින්…
අද පස්වරුවේ CIDය විසින් අත්අඩංගුවට ගත් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා හෙට දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන…
අද පස්වරුවේ CIDය විසින් අත්අඩංගුවට ගත් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා හෙට දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස…
මරණීය දණ්ඩනයට එරෙහිව මාධ්‍යවේදී මාලින්ද සෙනෙවිරත්න ඉදිරිපත් කළ පෙත්සම විභාග කිරීමට අභියාචනාධිකරණයට බලයක් නොමැති යැයි නීතිපතිවරයා මූලික විරෝධතාවක් මතුකරයි.
ජාතික අනතුරු නිවාරණය සතියක් ජූලි 01 සිට ජූලි 05 දා දක්වා දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කෙරෙන බව වැඩ බලන සේඛ්‍ය සේවා…
ශ්‍රී මහා බෝධිය අසළ දින 365ම ක්‍රියාත්මක දන්සලෙන් අනුරාධපුරයට පැමිණෙන සැදැහැවතුන්ට දිවා ආහාරය ගත හැකි බව අමාත්‍ය පී. හැරිසන් මහතා…
අධ්‍යාපනයට අදාළ විවිධ ගැටලු විසඳා ගැනීමේ අරමුණින් මහජන දිනය දා, (බදාදා) අධ්‍යාපන අමාත්‍යාංශයට පැමිණෙන ජනතාවගේ බලාපොරොත්තු ඉටු කරදීම සඳහා ම…
චීනයෙන් දුම්වැටි ආනයනය කිරීම නතර කිරීමට අමාත්‍ය මණ්ඩලය අද (02) දින තීරණය කළ බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය…
රජයට පාඩුවක් සිදු කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු හිටපු නියෝජ්‍ය පොලිස්පති හෙක්ටර් ධර්මසිරි මහතාට වසර හයක සිරදඬුවමක් නියම කරයි.
ගිනිගත්හේන,නාවලපිටිය ප්‍රධාන මාර්ගයේ නාවලපිටිය හංදියේදී  පෞද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණලා ගැටිමෙන් බස් රථයේ ගමන් ගත් කාන්තාවක් බරපතල ලෙස තුවාල ලබා…
පොලිස්පති පූජිත් ජයසුන්දර හා හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන් රෝහල්ගත කෙරිණ. ඔවුහු අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට…
පොළොන්නරුවේ ඉදි කෙරුනු අන්තර්ජාතික ප්‍රමිතියෙන් යුත් නව කෞතුකාගාරය හෙට ජනතා අයිතියට පත් කෙරේ.
මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා මාධ්‍යවේදී මාලින්ද සෙනෙවිරත්න මහතා විසින් ඉදිරිපත් කර ඇති රිට් පෙත්සම…
අමෙරිකානු හමුදා කඳවුරු මෙරට ස්ථාපිත කිරීමේ කිසිඳු අදහසක් හෝ සැලැස්මක් නොමැති බව, ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති අලෙයිනා ටෙප්ලිස්ට් මහත්මිය අවධාරණය…
හලාවත,මාදම්පේ පැරණි නගරයේ යකඩ එකතු කිරීමේ ස්ථානයක අද (02) අළුයම ඇතිවූ ගින්නකින් ලොරි රථයක් මුළුමනින් විනාශ වී තිබේ. ඇති අතර…
ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද(02) පැය 9 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසයි.
සමෘද්ධි නිවාස ලොතරැයි ජයග්‍රහයකයින්ට රුපියල් කෝටි 18ක් ප්‍රදානය කිරීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද සිදු කෙරිණ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කෙරෙන “රට වෙනුවෙන් එකට සිටිමු“ ජාතික වැඩසටහන් මාලාවේ පස්වන අදියර මොණරාගල දිස්ත්‍රික්කය කේන්ද්‍ර…

Latest News