ශ්‍රී ලංකා මහ බැංකු බැඳුම්කර වංචා නඩුවේ ප්‍රධාන විත්තිකරු ලෙස නම්කර සිටින හිටපු ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්…
තලේමන්නාරම,වැලිපර 5 - 7 මුහුදු ප්‍රදේශයේ කළ සෝදිසි මෙහෙයුමකින් බීඩි කොළ කිලෝග්‍රෑම් 717ක් අත්අඩංගුවට ගැනිණ.
පානදුර, කෙසෙල්වත්ත පොලීසියේ ටී56 ගිනි අවි 2ක් අතුරුදන්වීම ගැන පරීක්ෂණයක් පවත්වෙන ලෙස වැඩබලන පොලිස්පතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබේ.
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබද සොයා බැලීමේ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද (24) රැස්වීමට නියමිතයි.
එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා දෙවන ප්‍රදර්ශනය අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර ක්‍රීඩාංගණයේ දී අද ආරම්භ වෙයි.
මෙරටට කැළි කසල ගෙනඒම සම්බන්ධයෙන් විධිමත් පරීක්‍ෂණයක් ක්‍රියාත්මක කර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් රේගු…
එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛව ජාතික ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණ නමින් නව සන්ධානයක් ලබන මස 05 වන දා බිහි කරන බවත්, රටේ අනාගතයට…
බලපත්‍ර නොමැතිව අලි පැටවකු තබා ගැනීමේ චෝදනා ලැබ සිටින වැඩ තහනමකට ලක්වු මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා ඇතුළු විත්තිකරුවන් හතරකට කොළඹ…
පසුගිය 20 වැනිදා උඩවලව ජාතික වනෝද්‍යානයේ දී සංචාරකයන් පිරිසකට වෙඩි තැබීමේ සිද්ධියක් වාර්තා විය.
සාලාව අවි ගබඩාව පුපුරා යාමෙන් සිදුවූ හානි වෙනුවෙන් ක්‍රියාත්මක සාලාව නගර සංවර්ධන ව්‍යාපෘතියේ පළමු අදියර සාර්ථකව අවසන් කර තිබේ.
“මහවැලිය – සංහිඳියාවේ ගංගාව” සහ “95න් පසු මහවැලි” ග්‍රන්ථ ජනගත කිරීම ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හෙට (24) පස්වරුවේ…
කිරිපිටි ආනයනයට සහ කිරිවලට අදාළ අනෙකුත් ආහාර සඳහා වාර්ෂිකව වැයකරන රුපියල් කෝටි 10,000කට වැඩි අතිවිශාල මුදල රටට ඉතිරි කර ගැනීම…
පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධ වූ ත්‍රස්තවාදී කණ්ඩායම ගැන තොරතුරු සැපයූ නිට්ටඹුවේ ලොරි රථ හිමිකරුට රුපියල් ලක්ෂ 50ක ත්‍යාගයක් ලබාදීමට වැඩබලන පොලිස්පතිවරයා…
දෙහිවල මුහුදු තීරයෙන් ධීවර කර්මාන්තය සඳහා මුහුදු ගිය ධීවරයින් තිදෙනෙකු රැගත් බෝට්ටුව දෙහිවල කඩමත්ත ප්‍රදේශයේ දී අනතුරට ලක්වීම නිසා ⁣දෙදෙනෙකු…
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය ඇණිය වර්ධනය කරමින් S 13 නව බලවේග කට්ටලයක් සහ M 11 නව එංජිමක් එක් වෙයි.
වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරයේ ලේකම් මාධ්‍යවේදී තමීර මංජු මහතා විසින් රචිත "රෙජීමයක රිදුම්" සහ "සෙල්ලම්ද සෙල්ලම්" කෘති ද්විත්වය අග්‍රාමාත්‍ය රනිල්…
අල්ලස් චෝදනා සම්බන්ධයෙන් වරදකරු කෙරුණු පොලිස් සැරයන් වරයෙකුට වසර 16ක සිරදඬුවම් නියම කළ කොළඹ මහාධිකරණය එම සිරදඬුවම වසර හතරකින් ගෙවිය…
වෛද්‍ය වෘත්තියට සුදුසුකම් ලැබීමේ කඩඉම් විභාගයෙන් සමත්වන පිලිගත් විදේශීය විශ්වවිද්‍යාලවලින් වෛද්‍ය උපාධිය ලබාගත් උපාධිධාරීන් ලියාපදිංචි කිරීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය…
අද අලුයම 5.00ට පමණ කොළඹ ගාලු පාරේ මොල්ලිගොඩ ප්‍රදේශයේ දී සිදුවූ අනතුරකින් ත්‍රීරෝද රථ රියදුරෙකු මියගොස් තිබේ.

Latest News