යටිනුවර ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණේ මන්ත්‍රී තුසිත බලගෙදර විසින් කඩුගන්නාව උප පොලිස් පරීක්ෂකවරයෙක්ට පහරදී තිබේ.
වැල්ලම්පිටිය තඹ කම්මලේ සේවකයෙකු වන කරුපයියා රාජේන්ද්‍රන් හෙවත් අබ්දුල්ලා නැමැත්තා තවදුරටත් ලබන 29 දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය…
උතුරේ ජනාධිපති මන්දිරය අවට මහජනතාවගේ ඉඩම් හඳුනා ගැනීමේ ක්‍රියාවලිය අද ආරම්භ කෙරිණ.
අද (15) රාත්‍රී පැය 03 ක කාලයක් කඩුවෙල, කොල්ලුපිටිය මාර්ගයේ රථ වාහන ගමනාගමනය සීමා කරන බව පොලිසිය පවසයි.
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායකවරයෙකු බව කියන මොහොමඩ් පවාස් නැමැත්තා ඇප මත මුදාහැරීමට…
විල්පත්තු රක්ෂිත වනාන්තර කලාපයට ආසන්නයේ පිහිටි මරිච්චකට්ටු , කල්ලාරු රක්ෂිත වනාන්තර කලාපයේ වත්මන් තත්ත්වය පිළිබඳව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්…
කළුතර, කැලිඩෝ වෙරළ තීරයට අයත් මුහුදේ දියේ ගිලෙමින් සිටි පුද්ගලයින් හයදෙනෙකු (06) බේරා ගැනීමට නාවික හමුදාව සමත්ව තිබේ.
නීතිවිරෝධී ලෙස මෙරටට ගෙනආ දුම්වැටි තොගයක් සමග ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන් විසින්…
පුත්තලම - කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ කොට්ටුකච්චිය ප්‍රදේශයේ සිදුවී ඇති අනතුරකින් තරුණයින් දෙදෙනෙකු මිය ගොස් තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය තිරණය කරන පුද්ගලයා ජනාධිපති අපේක්ෂකයා ලෙස එක්සත් ජාතික පෙරමුණ විසින් ඉදිරිපත් කරන බව කෘෂිකර්ම වාරිමාර්ග…
වේයන්ගොඩ, වඳුරව දුම්රිය හරස් මාර්ගයේ දී අද උදෑසන 6.45ට පමණ යතුරුපැදියක් දුම්රියක ගැටීමෙන් යතුරුපැදිකරු හා ඔහුගේ දියණිය එම ස්ථානයේ දීම…
නවගත්තේගම -තම්මැන්නාවැටිය ප්‍රදේශයේ ඉඩමක පාළු ළිදක් තුළ තිබී හිස් සහ ජීව පතුරම් තොගයක් සොයාගෙන තිබේ.
පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ මධ්‍යම පළාත් කාර්යාලය ඉදිකිරීම් කටයුතු අද (15) නුවර එළියේ දී අභයන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත්…
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ බුද්ධි අංශය විසින් ඉදිපත් කර තිබෙන වාර්තාවේ කොටස් සමහරුන් විසින් ප්‍රතික්ෂේප කිරීමට උත්සාහ දරන බව…
රුපියල් මිලියන 335ක වියදමින් මොරටුව නගරය සංවර්ධනය කිරීම අද (14) ආරම්භ කෙරිණ.
බැංකු ණය පොලිය මේ මාසය අවසන් වනවිට 12% සිට 10% දක්වා අඩු කරන බවත් සංචාරකයින්ගේ පැමිණීම වැඩිවනු ඇති බවත් අග්‍රාමාත්‍ය…
හසලක ගාමිණි හෙවත් ගාමිණි කුලරත්න රණවිරුවා රට වෙනුවෙන් ජීවිතය පූජා කර අදට (14) වසර 28ක් සපිරේ.
පසුගිය 12වන සිකුරාදා දින රාත්‍රියේ දී 119 දුරකථන මධ්‍යස්ථානයට ඇමතුමක් ලබා දී පාර්ලිමේන්තුවට ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට අසත්‍ය තොරතුරක්…
මරණීය දණ්ඩනය අහෝසි කිරීමේ පනත පාර්ලිමේන්තුවට ගෙන එන්නේ නම් කුඩුකාරයන්ට, පාතාලයට සහ ස්තී‍්‍ර දූෂකයන්ට රට භාර දෙන එම දිනය මේ…
බළන්ගොඩ සමනලවැව ජලාශයේ ජල මට්ටම පහල බැස තිබේ. ප‍්‍රදේශයේ පවතින දැඩි නියඟයත් ජල මට්ටම මීටර් 431ක් වශයෙන් එහි ජලමාපකයේ සටහන්වේ.

Latest News