අලුත් වෙලා එළියට එන කෝච්චි පාර

ජූනි 22, 2024
    උතුරු දුම්රිය මාර්ගය තව දෙමසකින් විවෘත කෙරෙන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

    අධිවේගී දුම්රිය මාර්ගයක් ලෙස නවීකරණය වෙමින් පවතින උතුරු දුම්රිය මාර්ගය තවත් දෙමසකින් පමණ විවෘත කළ හැකි බව ප්‍රවාහන මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

    මෙරටට පැමිණෙන විදේශීය සංචාරකයන්ට ,මෙන්ම දේශීය සංචාරකයන්ට ද කොළඹ සිට ඉතා අවම කාලයකින් ළගා විය නැකි සංචාරක ගමනාන්තයක් ලෙස මෙම සීතාවක සංචාර කලාපය සංවර්ධනය කිරීම ආරම්රභ කර තිබෙනවා.
    අවිස්සාවේල්ල ඉළුක්ඕවිටදී ඊයේ සවස පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

    Latest News