සජිත්ගේ සහයට එස්.බී නාවින්න යළි එජාපයට (වීඩියෝ)

සැප් 28, 2019

    පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී නාවින්න මහතා එක්සත් ජාතික පක්ෂයට යළි එක්වීමට තීරණය කර තිබේ.

    ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහය පළ කරමින් තමා එක්සත් ජාතික පක්ෂයට එක්වන බව අද කොළඹ පැවති මාධ්‍ය හමුවක දී කියා සිටියේය.

    Last modified on සෙනසුරාදා, 28 සැප්තැම්බර් 2019 20:33

    Latest News