ජනාධිපතිතුමා අටමස්ථානාධිපති ස්වාමීන් වහන්සේ බැහැදැකී

නොවැ 18, 2022

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අභිනව අටමස්ථානාධිපති ස්වාමීන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබාගත්තා.

    අනුරාධපුර පූජා භූමියට අද පෙරවරුවේ පැමිණි ජනාධිපතිවරයා අභිනව අටමස්ථානාධිපති නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය පල්ලේගම හේමරතන ස්වාමින් වහන්සේ බැහැදැක උන්වහන්සේට සුභාශිංෂන පලකරමින් නිරෝගී සුව ප්‍රාර්ථනා කළා. ජනාධිපතිවරයා සමග සුහද පිළිසඳරක නිරත වූ අටමස්ථානාධිපති හිමියන් සෙත් පිරිස් සඡ්ජායනා කර එතුමා වෙත ආශිර්වාද පළ කළා.

    Latest News