නීත්‍යානුකූල මත්පැන් විකුණුම් 40%කින් පහතට

නොවැ 19, 2022

    නීත්‍යානුකූල මත්පැන් විකුණුම් 40%කින් පමණ පහත බැස ඇතැයි, සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.

    බදු හා නිෂ්පාදන වියදම ඉහළ යාම ඊට හේතුව බවයි,  සුරාබදු දෙපාර්තමේන්තු මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය කපිල කුමාරසිංහ මහතා පවසන්නේ. 

    Latest News