සෙස් බද්දෙන් පාසල් උපකරණවලට බලපෑමක් නැහැ

නොවැ 19, 2022

    අයවැයෙන් පනවා ඇති සෙස් බද්දෙන් පාසල් උපකරණ මිල ඉහළයාමක් සිදු නොවන බව,  මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

    විපක්ෂය චෝදනා කරන්නේ, මේ වනවිටත් පාසල් උපකරණ විශාල මුදලකින් ඉහළ ගොස් ඇති බවටයි. ‍මේ අතර නීති විභාගය සම්බන්ධයෙන්ද අද පාර්ලිමේන්තුවේදී අදහස් පළ කෙරුණා. 

    Latest News