පොහොර මිටිවල නියමිත බර නොමැති බවට, ගොවීන්ගෙන් චෝදනා (වීඩියෝ)

නොවැ 19, 2022
  • තමන්ට ලබාදෙන පොහොර මිටිවල නියමිත බර ප්‍රමාණයට පොහොර නොමැති බවට, ගොවීන් චෝදනා කරනවා.

    ගොවි මහතුන් පෙන්වා දෙන්නේ, පොහොර මිටි බොහෝමයක කිලෝ 02කත්, දෙක හමාරත් අතර ප්‍රමාණයක් අඩු වී ඇති බවයි.

    Latest News