අද පැයක විදුලි කප්පාදුවක්

නොවැ 19, 2022

    මහජන උපයෝගිතා කොමිසම විසින් අද (19) විදුලි කප්පාදුව සිදුවන ආකාරය නිවේදනය කර ඇත.  

    ​ඒ අනුව සියලු කලාප සඳහා සවස් කාලයේ පැය 01 කවිදුලිය කප්පාදු කිරීමට නියමිතව ඇත.  අදාල එක් එක් කලාපය සඳහා විදුලිය කප්පාදු කරන වේලාවන් පහතින්,

    PowerDoc px 900 22 11 19

    Latest News