දකුණු සුමාත්‍රා ආසන්න මුහුදේ 6.9ක ප්‍රබල භූකම්පනයක්.

නොවැ 18, 2022

    දකුණු සුමාත්‍රා දූපත් ආසන්න මුහුදේ රිච්ටර් මාපකයේ 6.9ක අගයක් ගත් ප්‍රභල භූකම්පනයක් ඇතිවී තිබෙනවා.

     කෙසේ වෙතත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කලේ මේ හේතුවෙන් ශ්‍රී ලංකාවට කිසිදු බලපෑමක් ඇති නොවන බවයි.

    Last modified on සිකුරාදා, 18 නොවැම්බර් 2022 20:03

    Latest News